ᴄʜᴀᴩᴛᴇʀ 03

604 101 11
                                    





After few days

දවස් කිහිපයක් ගත වෙලා ගියා. දැනට දවස් දෙකකට කලින් ටෙහ්යුන්ග් නම්ජූන් සහ යුන්ගී එක්ක South Korea වලට ආවේ නම්ජූන්ගේ දැඩි කීම මත්තේ වෙනකොට Sicilian වලදී හැරෙන්න ටෙහ්යුන්ග්ට කිසිම ආරක්ෂාවක්‌ නැ කියලා දන්න alpha වගේම alpha යටතේ ඉන්න කණ්ඩයම් දෙකක් ටෙහ්යුන්ග් සමග Korea ට ආවා!

Korea ව තුලදී තමන්ට attack කරන්න කිසිම කොරියානු mafia වලට සම්බන්ද නායකයන් සම්බන්ද නොවන බව ටෙහ්යුන්ග් හොදින් දැන සිටියා. එත් කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති ටෙහ්යුන්ග් තමන්ගේ ආරක්ෂාව ගැන කල්පනා කාරීව තීරණය කරා..

මේ වෙනකොට ඔවුන් ඉන්නෙ කොරියාවේ තිබුණු Kim Dea-hyung ට අයිති වුණු මැන්ෂන් එකකයි. Seoul වලින් තරමක් ඇතින් තිබුණු මේ මැන්ෂන් එක අවුරුදු ගණනාවක් පරන උනත් නම්ජුන් අතින් සිද්ද වුණු අලුත්වැඩියාවන් නිසා අලුත් විදියට මැන්ෂන් එක තුල හැමදේම තිබුනා. හැම වැඩක්ම පැත්තක දලා කොරියාවට එන්න වුණු නිසා කේන්තියෙන් ඉදපු ටෙහ්යුන්ග්ගේ කේන්තිය තරමක් යථාතත්වෙට පත් වුනේ Dae-hyung මේ පරන මැන්ෂන් එක නිසයි කියන එකනම් විශේෂ කාරණාවක්!

 හැම වැඩක්ම පැත්තක දලා කොරියාවට එන්න වුණු නිසා කේන්තියෙන් ඉදපු ටෙහ්යුන්ග්ගේ කේන්තිය තරමක් යථාතත්වෙට පත් වුනේ Dae-hyung මේ පරන මැන්ෂන් එක නිසයි කියන එකනම් විශේෂ කාරණාවක්!

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

~

මොන මගුලක්‌ ද හ්යුන්ග් ඇවිල්ලම දවස් දෙකක් ඔහෙ කලා දැම්මා!!

මැන්ෂන් එකේ පහල කොටසේ තිබුණු පුස්තකාලය තුලට වෙලා පොතක් කියවමින් ඉදපු නම්ජූන්ගේ මුළු mood කන ගමන් කෑ ගහගෙන ආපු ටෙහ්යුන්ග් tobacco pipe එකක් උරන ගමන් පූස්තකාලෙ ඇතුලෙ තිබුණු සුදු පැහැති සෝෆා එකෙ පැත්තකින් ඉදගත්තා..

ඉතින් උබ මට‍ මොකක්ද දැන් කරන්න කියන්නේ ?

දැන් කී දවසක් ද?? ඔය propose කරා කියන කෙනාව මට‍ මුණගස්සනවා!!

𝐏𝐎𝐒𝐒𝐄𝐒𝐒𝐈𝐕𝐄 𝐌𝐀𝐅𝐈𝐀  [ ᴠᴋ ] ᵒⁿᵍᵒⁱⁿᵍTahanan ng mga kuwento. Tumuklas ngayon