Chapter 17ಥ_ಥ

678 93 26
                                    

ර්ර් මූ ඒක්ක මැස‌ේජ් කරනවට මට ගහන්න ඔ්න.රිප්ලයි කරන්නැතුව ඩ‌ේටා ඔ්ෆ් කරලා ෆ‌ෝන් එක ක‌ොට්ට‌ෙ යටට දාන්න ගියා විතරයි.





ක‍ෝල් එකක් ගන්නවා.මුට කවුරු හරි ගහපම්.ක‍ෝල් එක ගන්නවද නැද්ද.ඕන්නෑ වග‍ේ.නෑ එක්ක‍ෝ ගමු.ෆ‍ෝන් එක ආන්සර් කරලා හිමීට හ‍ෙල‍ෝ කියලා කිව්වා.අයියට ඇහුන‍ොත් එහ‍ෙම ෆ‍ෝන් එකත් ගනී.

'ම‍ොකද ඕයි ඩ‍ේටා ඕෆ් කර‍ේ '

'මට ඕන නිසා ඇයි ප්‍රශ්නයක්ද' 

'ඔව් ප්‍රශ්නයක් තමයි ඕයි.අනික තමුස‍ේ විහිලු දන්නවද'

'ඔව් දන්නවා.ඒක අහන්නද ක‍ොල් කර‍ේ.'

'නෑ නිකම් තියනවා ෆ‍ෝන් එක'

'නෑ ඉන්න ජන්-'

ර්ර් පිසාචයා කට් කරලත් ඉවරයි.පුදුම තදියමක්න‍ේ තිය‍ෙන්න‍ේ.ටිකක් ව‍ෙලා කතා කර කර හිටියනම් ම‍ොකද ව‍ෙන්න‍ේ මාත් කැමතියින‍ේ.

මටත් හ‍ොද වැඩ‍ේ දැන් ඉතින් කම්මැලි කම‍ේ හිටපම්ක‍ෝ.

ම‍ොන කරුම ජීවිතයක්ද මන්දා මට තිය‍ෙන්න‍ේ.

රෑට නින්ද යන්නෑ උද‍ේට නැගිටින්න බෑ.හැබැයි රෑට නින්ද යන්නැති එක‍ෙත් ප‍ොඩි වාසියක් තිය‍ෙනවා.දන්නවා න‍ේ.

ෆ‍ෝන් එකත් ලගින් තියාග‍ෙන වලත්ත මන‍ෝ පාරක් ගහග‍ෙන ඇස්  පියාගත්තා.නිදා ගන්න න‍ෙම‍ෙයි.

ඇස් ඇරන් ඕවා හිතන ක‍ොට රූප එච්චර ක්ලියර් නෑ.ඇස් වහග‍ෙන ඉද්දිනම් ආය ත්‍රීඩී ෆිල්ම් එකක් බලනවා වග‍ේ.










NEXT DAY MORNING

උද‍ේ පාන්දර අම්මා ඇවිත් කෑගහල ෂීට් එකත් ඇදලා අරන් කකුල‍ෙනුත් ඇදලා මාව ඇහැරවලා ගියා යන්න.

එලාම් එකක් ගත්තනම් උද‍ේපාන්දර ඔලුව‍ෙ කැකුකුම් හැද‍ෙන්නෑන‍ේ.

Ai ajuns la finalul capitolelor publicate.

⏰ Ultima actualizare: Aug 18, 2023 ⏰

Adaugă această povestire la Biblioteca ta pentru a primi notificări despre capitolele noi!

My stupid baby  (taekook)Unde poveștirile trăiesc. Descoperă acum