එලියට ආපු ගමන් දැක්කෙ ඇගෙ මාලු හිපොප් නටලා බරතත් නටන දර්ශනයක්...................................................................................................
යාාාාාාාාාාාාාාාාාහ් ජියොන් ජන්කුක්!!!! මං තමුසෙව මරනවාාාාාාාා.තමුසෙ කොහොමද මං ඇර වෙන උන් එක්ක මගුල් නටන්නෙ.ර්ර්ර්..අර රේචල් කියන මලහොන්තුව එක්ක හිනා වෙන ලස්සන.මට තමා බැලුවොත් ඇත්තන් ගොන් තේහියොන් මෝඩ තේහියොන් ගගා හූ තියන්නෙ.ඇත්තටම රේචල් මට වඩා ලස්සනද?ඒකද ජන්කුක් මට එක එක ඒවා කියලා එයා මට කැමතී නෑ කියලා පෙන්නන්න යන්නේ.එයාලා එතකොට සතුටින් ඉන්නවද?මන් ද එයාලා අතරට තුන් වෙනියෙක් වෙලා නිකන් චාටර් වෙන්නෙ .....
පිස්සුද ගොන් තේහියොන් නැත්නම් හැටි ද.අර හාවත් හරිද කොහෙදො මං හෙන ගොන්.ර්ර්ර්..බලා ගමු රේචල් කොහොමද මේ ජන්කුක්ගෙ මෝඩ තේහියොන් එක්ක හැප්පෙන්නෙ කියලා නැට්ටිච්චි.බලා ගමු ජන්කුක් තෝ මේ සුකුමාල ලස්සන මාව හලලා ඔය ඇස් නැති පාංකඩ ඇහැටුල්ලිව බැදගත්තොත් මං හනිමූන් එක වෙලාවට තොගෙ අහවල් එකට ඉරට්ටකින් ඇනලා අරකිට අතීසාරෙ හැදෙන්න බෙහෙත් දෙනවා දැනගනිම්.
'ටේ යං කෝමේ බෑග් එක ගන්න.මොනාද ඔය හූනියම් ජප කරනවා වගේ කියවන්නේ.'
හුටා අයියා ඇවිල්ලා බඩු බෑග් එක අතට දෙනකම් මං දන්නෑ.අරුන්ට බැනපුවා ඇහුනද දන්නෑ.මායි අයියයි පාර පැනලා බයික් එක ලගට යද්දි ජන්කුක් මාව දැක්කා.එක සැරේම අර රේචල් ගෑනිගෙ කරට අතක් දාගෙන ගැරඩි වගේ වෙලුනා.අනේ ඇබරිලා පලයම්.නෑ එක්කෝ ඕන්නෑ අර ගෑනි විතරක් ඇබරිලා බැරිනම් ගැටගැහිලා හරි පලයම්.එත කොට ඉතින් ජන්කුක් එක්ක හනිමූන් යන්නෙ මේ තේහියොන් තමා හිකි හිකි.
YOU ARE READING
My stupid baby (taekook)
Fanfictionඕයි මෝඩ ටේහ්යුන් මට ඇත්තම කියනවකො තමුසෙ රෑට රෑට හොරෙන් තනකොල හරි පුන්නක්කු හරි කනවා නේද ඒක නේද බබා ඔයාගෙ මෝඩ කමේ රහස 😂-ජංකුක් නෑ මං තනකොල මැල්ලුම් හදලා පුන්නක්කු හොදි හදලා බත් එක්ක කන්නෙ ජංකුක්. 😒-ටේහ්යුන් මේ නපුරු ආඩම්බරකාර ජංකුක...