Chapter 04 ☃️❣️

113 26 16
                                    

මම මේ ගෙදර එන්නෙ අවුරුදු 7 කට පස්සෙ . දැන් මට ගෙදර හුරුත් නෑ වගේ. ම්ම් කාලය හැමදේම වෙනස් කරනව කියන්නෙ ඇත්ත තමයි .

( තාම හවස් වෙලා නෑ ඉතින් හී)

" යමු කොල්ලෝ "

හිතට දැනුනු නුහුරු ගතියත් එක්ක මම නැවතුනාම මාමා මගෙ පිටට තට්ටුවක් දාලා ඇතුලට එක්කගෙන ගියා






" ටේහ්‍යුන්ග්ශි!!!"

" ආ---හ්!! මේ කවුද මේ ?!"

මම එකපාරට ශොක් උනේ මාව ඇවිත් කෙල්ලෙක් බදා ගත්ත නිසා.

" යා !!! ටේහ්‍යුන්ග්ශි මේ මම ලිසා අනේ !!

" ඇත්තටම ? ආ ඔව් නේද ?"

" අනේ ටේහ්‍යුන්ග්ශි ~~ "

" හරි හරි විහිළුවට කිව්වෙ

ඒත් කලින්ට වඩානම් ඔයා වෙනස් වෙලා

පොඩ්ඩක් ඉන්න යාහ්! ඔය wash එකක්වත් දාගන්නැතුවද ඇවිත් මාව බදාගත්තෙ !?"

අනේ මේ කෙල්ල ඉස්කෝලෙ ගිහින් ආපු ගමන් තමයි මාව බදාගෙන තියෙන්නේ

" අනේ ටේහ්‍යුන්ග්ශි ඔයත් ආපු ගමන් ඔයත් wash කරල නෑ තමයි මට විතරක් කියන්නෙ හුම් "

" හරි හරි ලමයි ඔය දෙන්නම wash දාලා නෑ තමයි

ලිසා ඔයා ගිහින් wash එකක් දාගන්න , ටේ එතකල් ඔයා ටිකක් රෙස්ට් කරල ඔයත් වොෂ් එකක් දාගන්න කෝ යන්න යන්න "

ලිසයි මමයි හම්බුනු ගමන් රණ්ඩුවක් දාගන්න යන්නෙ කියල තේරුනාම dong wook මාමා ලිසාව එතනින් යවා ගත්තා






" ටේහ්‍යුන්ග් පුතේ~~"

" අත්තම්මා~~"






( අත්තම්මව මතකයි නේද මතක නැත්නම් ආයෙම intro එකට ගිහින් බලන්න හොදේ)

අත්තම්මව දැක්ක ගමන් දුවල ගිහින් එකපාරටම එයාගෙ ඇගට පැනල බදාගත්තා

" අනේ මට හුස්ම ගන්න බෑ මයෙ අම්මා "

" අ- සමාවෙන්න අත්තම්මා"

" අනේ අනේ කොල්ලො මෙන්න මෙහෙ එනව

අනේ කොච්චර කාලෙකට පස්සෙද දැක්කෙ

ඇදිලා ගිහින්දත් මන්ද "

අත්තම්ම මාව ඈත් කරද්දී මම දුකින් බිම බලාගන්නකොට අත්තම්ම ආයෙම මාව ඇදල හුරතල් කරන්න පටන් ගත්තා .

★↬𝕿𝖍𝖊 ʜɪᴅᴅᴇ𝖓↬★Where stories live. Discover now