Chapter 03 ☃️❣️

129 25 5
                                    


( පොඩ්ඩක් කියවලා යන්න

අහන්නකෝ මම කිව්වනෙ ටේ කලින් හිටියෙ ඩේගුවල කියල , ඇත්තටම ඩේගු කොයිවගේද කියල දන්නෑ ඒත් මම ලියන කතාවෙ විදියට ඩේගු කියන්නෙ පොඩි ගමක් , ඒ වගේම වර්තමානයත් අතීතයත් මිශ්‍ර වෙලා වගේ තියෙන්නේ ඒ කියන්නේ,

ඉස්සරකාලෙ ගෙවලුත් තියනව වර්තමානයේ වගේ තැනුත් තියනවා

ඒ වගේම ටිකක් අමුතුයි 😶😶😶

ඒ වගේම ටේහ්‍යුන්ගෙ birth year එක 2004 )







































⛄ Taehyung POV ⛄

උදේ 6 ට පිටත් වෙලා පැය 5 ක විතර ගමනකට පස්සෙ මම ඩේගුවල bus halt එකෙන් බැස්ස. මම විතරමයි bus එකෙන් බැස්සෙ. මම දැන් ආපු bus එක ඩේගු එන එකක් නෙවෙයි ඒක ඩේගු පහු කරල උල්සාන් යන බස් එකක් . ඩේගුවලට යන බස් නෑනෙ ඒකයි

Suitcase එකත් උස්සගෙන බැහැල මම එතනින් ටිකක් එහාට වෙන්න තිබුනු bus halt එක ඇතුලට යන්න ගියේ ඒත්..................








































ඒක හොදටම ජරාවාස වෙලා , කාලෙකින් කිසිම කෙනෙක් ඇවිත් නෑ වගේ තමයි ඇතුළෙ එකතුවෙලා තියන කොළ රොඩු දැක්කම හිතෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒක හොදටම ජරාවාස වෙලා , කාලෙකින් කිසිම කෙනෙක් ඇවිත් නෑ වගේ තමයි ඇතුළෙ එකතුවෙලා තියන කොළ රොඩු දැක්කම හිතෙන්නෙ

මම ටිකක් ඇතුලට ඔලුව දාලා බලද්දී තමයි දැක්කෙ ඒකෙ බිත්තියේ එල්ලලා තියන calendar එක

ඒක 2016 December calendar එකක්. ඒක හොදටම ඉරිලා , පුස් කාලත් එක්ක

2016 කියන්නෙ මට අවුරුදු 12 යි , ඒ කියන්නෙ මම සෝල් ගිහින් හරියටම අවුරුද්දයි.

අනේ මන්ද මිනිස් පුලුටක් පේන්නවත් නෑ මේ හරියෙ

හයියෙන් හමපු සීතල හුළග හින්දා බෙල්ලට දාගෙන හිටපු scarf එකත් තව ටිකක් උඩට කරගෙන මම සාක්කුවෙන් ෆෝන් එක ගත්තෙ Dong Wook මාමාට කෝල් කරන්න .

★↬𝕿𝖍𝖊 ʜɪᴅᴅᴇ𝖓↬★Where stories live. Discover now