Chapter 01 ☃️❣️

248 37 3
                                    

වෙලාව පාන්දර 2:50 යි කියල බිත්තියේ තිබුන howard miller වර්ගයේ ඔරලෝසුවේ සටහන් වෙලා තිබ්බා

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

වෙලාව පාන්දර 2:50 යි කියල බිත්තියේ තිබුන howard miller වර්ගයේ ඔරලෝසුවේ සටහන් වෙලා තිබ්බා.ඔරලෝසුවේ stiking ශබ්දයයි , රාත්‍රී හුළගට හෙලවෙන ජනෙල් රෙදිවල ශබ්දයයි , මගේ හුස්ම හඩයි ඇරෙන්න වෙන කිසිම ශබ්දයක් කාමරේ තිබුනෙ නෑ

ඔරලෝසුවේ  stiking ශබ්දයයි , රාත්‍රී හුළගට හෙලවෙන ජනෙල් රෙදිවල ශබ්දයයි , මගේ හුස්ම හඩයි ඇරෙන්න වෙන කිසිම ශබ්දයක් කාමරේ තිබුනෙ නෑ

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

Howard Miller wall clock

( හිතාගන්නකො මේකෙ වෙලාව 2:50 යි කියල )

පාන්දර තුනටත් ළගයි ,මගේ ඇස් නිදිබර වෙලා ඒත් මගෙ අහලකටවත් නින්දක් නම් ආවෙ නෑ

එලියෙන් එන සීතලට මම bed sheet එක ඇතුලට තවත් ගුලි වෙමින් ජනෙල් රෙදි අතරින් කාමරේ ඇතුලට වැටිල තියන හද එලිය දිහා බලාගෙන ඊයේ දවසෙ වෙච්ච දේවල් ගැන මම හිතන්න පටන් ගත්තා



මම ගැන කිව්වොත් මගේ නම පාක් ටේහ්‍යුන්ග්. මම දැන් ඉන්නෙ සෝල්වල . ඒත් මම කලින් හිටියෙ ඩේගුවල.මම ස්කෝලෙ ගියෙත් ඩේගු යොන්හෑන් පාසලට. මගෙ දෙමව්පියන් නෑ , අත්තම්ම කිව්ව විදියට නම් රිය අනතුරක් නිසයි එයාල නැති උනේ . ඒත් මට ඒ අඩුව නොදැනෙන්න මගෙ අත්තම්මයි මාමයි මන් ළගින් හිටියා.මට දැන් වයස අවුරුදු 18 යි. මගෙ මාමටත් ඉන්නව මගෙ වයසෙම දුවෙක් . එයා දැන් යන්නෙ ඩේගු යොන්හෑන් උසස් පාසලට .

මමත් එයාල එක්ක හිටියනම් මටත් ඒ ස්කෝලෙටම යන්න තිබුන .
ඒත් මට අවුරුදු 11 දි හම්බුන ශිෂ්‍යත්වයක් නිසා මට සෝල් එන්න උනා . දැන් මම යන්නෙ සෝල් උසස් පාසලට. ඒ වගේම මම ඉන්නෙ මගෙ අත්තම්මගෙ දුරින් නෑදෑ වෙන නැන්ද කෙනෙක්ගෙ ගෙදරක
එයා මට හැමදේම දුන්නත් වැඩිය මම ගැන හොයන්නෑ,හ්ම්ම්........

★↬𝕿𝖍𝖊 ʜɪᴅᴅᴇ𝖓↬★Waar verhalen tot leven komen. Ontdek het nu