දාහත්වෙනි කොටස

Start from the beginning
                                    

" ම්ම්ම්ම්හ් අයියේ...."

" කෑගහන්න එපා වස්තුව... මේක පොඩි ගෙයක් නේ.. කෙදිරියක් වුනත් එහා කාමරේට ඇහෙනවා..."

" අහ්ම් අයියා එතන... "

" එපාද මැණික.... "

" ම්ම්ම්හ් දිගටම කරන්න ආහ්.. නතර කරන්න එපා...හ්...ම්ම්ම්..."

හිතේ හැටියට නිකිල්ගේ ලා දුබුරු පාට රතු වෙනකන්ම මං ඒවගේ දඟ කරලා තිබුණු බව මං දැක්කේ මං එයාගෙන් ඈත් වුනාට පස්සෙයි.. එකපාරටම කොල්ලගේ පපුව දැක්කම මාත් ගැස්සිලා ගියා, " දෙයියනේ නිකිල් කෑගැහුවේ ඇත්තටම රිදුන නිසාද "

" නිකී බබා අයිම් සොරී..  මං ඇත්තටම හිතුවේ නෑ මං මේ විදිහට හැසිරෙයි කියලා.. අයිම් රියලී ස්...... ම්ම්හ් හ්ප්...."

නිකිල්ගේ ඇගිලි වලින් මගේ තොල් සීල් වුනා.. චුට්ටක් මගේ පැත්තට හැරුණු එයා කන ළඟටම ලං වෙලා කන් පෙත්තක් හැපුවේ මට තරු පේද්දී..

" ආ...ව් බූරු පැටියා... "

" අයියා බබා අයිම් සොරී..."

මං එයාට සොරි කියපු ටෝන් එකෙන්ම නිකිලුත් මට සොරි කිව්වේ හරියට මාව විහිලුවට අරගෙන වගේ...

" යනවා යන්න එන්නෙපා ළගට... "

" එහෙම කොහොමද ? මේවා මං තනියම කරගත්ත දේවල් නෙවෙයි නේ... දැන් මේවට ඔයාටම වගකියන්න වෙයි සුදු මහත්තයා.... "

නිකිල් මගේ අත ඇදලා අරන් එයාගේ කලිසම උඩින් තියාගත්තේ මට ඒ උණුසුම වගේම දෘඩ බවත් හොඳින්ම අතට දැනෙද්දියි...

" අහ් නිකිල්... ඔයාට වොශ් රූම් යන්න ඕනිද ? "

" නෑ මං යන්නේ මොකටද මේ ඔයාගේ වැඩ නිසානේ..  දැන් ඔයාම මේකටත් මොනවාහරි කරන්න.. "

" හයියෙන් කෙනිත්තුවා නම් හරියයි නේද ? "

සරාගී පෙනුමකින් මං දිහා බලන් ඉන්න නිකිල්ට ඕනි දේ දැන්මම කරලා දෙන්න මට හිතුනෙම නෑ...

" මල්ලි බබාට හිරිහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම්... "

" ආහ් එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ... ඔහොම්මම නිදාගමූ..  මට නිදිමතයි... "

" අනේ යුරාද් අයියේ... කරන්නකෝ... "

" මොනවද සුද්දා මේ කරන්න කියන්නේ... "

    Frozen Romance  ( මිදුනු හදවත් ) Where stories live. Discover now