☆ Chapter 05 ☆ pt 01

572 71 25
                                    


හිමින් ලන් උන ජන්ග් කුක් සෝහාගෙ කම්මුල් දිගේ අත අරන් ආවේ සෝහාවත් හිරිවට්ටලා. ඒ තොල් දිහා බලන් හිටිය ජන්ග්කුක් සිනිඳුවට ඒ තොල් සිපගත්තෙ කියාගන්න බැරි හැඟීම් ගොඩක් ඒ හිත ඇතුලේ හිර කරගෙන.

ඒ සිනිඳු හාදුවට අකමැති වෙන්න හේතුවක් සෝහාට නොතිබුන තරම්. මෙච්චර වෙලාවක් ඒ උණුසුම් හාදුව විඳගත්ත සෝහා හාදුවට පිළිතුරු දෙන්න පටන් ගත්තෙ එයාගේ චූටි අත්වලින් ජන්ග්කුක්ගෙ කොලර් එකේ එල්ලීගෙන...

කොලර් එක උඩ තියෙන සෝහාගෙ අතින්ම අල්ලගත්ත ජන්ග්කුක් ඒ උණුසුම් හාදුව තවත් ගැඹුරට අරන් යන්න ගත්තෙ සෝහාගෙ වගේම ජන්ග්කූක්ගෙත් හැඟීම් ඒ දෙන්නටම පාලනයක් නැති වෙද්දි.

💥~To be continue~💥

කොහොමද ???? අවුස්සලා යන්න ආවේ...
රෑට ඉතුරු කොටස ඕනේද ?
මොකෝ කියන්නෙ කට්ටිය ?????

ළමයි මට votes නම් මදි ආහ්... කියවන තරමට votes නැහැ. ඔයාලා එහෙම කරනවනම් මම ආය කතාව දෙන්නැහැ...

සෝ... එහෙනම් අපි ආයේ හම්බෙමුකෝ... බායි ....

ලාචිමෝලාලා✨️

 My Mafia Husband | ⭕️Where stories live. Discover now