මොකද එයා ආයෙම ටේට රිද්දුවා.

(මූ ඇදගෙන නාන්නේ ඔතනින් තමා 😒😑💔.)


Hospital එකෙන් එලියට යනකල් ටේ හිටියේ ආදිගේ කරේ නැගගෙන.

මහා ලොකුවට චූටිව කවදාවත් තමන්ට බරක් නෙවෙයි කියලා පම්පෝරි ගැහුවාට , අවසානෙට චූටීට තමා ටේගේ බර කර ගහන්න උනේ....

පවු අහිංසකී.
































එදා එයාලා ගෙදර ගිහිල්ලා හැමෝගෙම යෝජනාවක් නිසා පුංචි පාටියක් දාන්න තීරනය කරා..

මොකද දැන් එයාලාගේ ප්‍රශ්න ඉවරයි නේ....

( හිතන් ඇති මං ඉන්නකල් සතුටින් ඉන්න....... මීට කුරිරු ඕතරී 😌😪.)






ඉතින් හැමෝම පාටියට අවශ්‍ය දේවල් ලෑස්ති කරා.

මේ අතරේ jungkook ගියේ චුටිගේ කාමරේට.....

එයා යද්දි චූටී කාමරේ බැල්කනියට වෙලා ඉන්නවා.

දැනටමත් හවස හතට කිට්ටු නිසා චූටී හිටියේ රෑ අහස දිහා බලාගෙන.....

ඒත් තමන්ගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා වගේ දැනුන නිසා එයා පිටිපස්ස හැරුනා....

ඒ ඉන්නේ තමන්ගේ අප්පා කියලා දැක්ක පාර චූටී ගැස්සුනාත් ආයෙත් චූටී තමන්ගේ අවදානය අහසට යොමු කරා......

Jungkook- ඉස්සරලාම මම කියනවා මට සමාවෙන්න කියලා. මං දන්නවා ඔයා මා එක්ක කතා කරන්නේ නෑ කියලා. මං දන්නවා මං වැරදියි. ඒත් පපා වැරදි නෑ. එයා ඒ සේරම දේවල් කරේ මතකේ අමතක උන නිසා. ඉතින් මට පුලුවන් නම් එයාට සමාව දෙන්න ඇයි ඔයාට බැරි එයාට සමාව දෙන්න. එයාට රිද්දන්න එපා. එයා ගොඩාක් දුක් උනා එයා කරපු දේවල් වලට. ඉතින් රිද්ද්න්න එපා එයාට. එහෙම උනොත් මං සමහර විට ආයෙම කලින් වගේ වෙයි. ඒ කාලේ අමතක නෑනේ. මට ටේ වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන්. ඒ නිසා පරිස්සමෙන් ඉන්න. ආය ටේට වචනෙකින් හරි රිද්දලා අහුවෙන්න එඔආ මට. ඊට පස්සේ මං නරක මිනිහා කියන්න එපා....

Adhi- හ්හ්ම්ම්ම්. මං දන්නවා ඔයා පපාට ගොඩාක් ආදරේ බව "මිස්ටර්". ඔයාට පුලුවන් එයා වෙනුවෙන් පන උනත් දෙන්න. මං ඒකත් දන්නවා..... හැබැයි පපා මට කරපු දේවල් , ඔයා මට කරපු දේවල් මට අමතක කරන්න බෑ. අමතක කරන්න එපා මිස්ටර් ඔයා මට දීපු වද. ඒවට සාක්ෂි මගේ මුලු ඇග පුරාම තාම තියෙනවා. ඉතින් මට පුලුවන් මේවා පපාට පෙන්නන්න. ඒත් මං එහෙම කරන්නේ නෑ. මොකද මට ඕන නෑ ඔයාලාව ඈත් කරන්න..... ඉතින් දැන් යන්න. මං පපාගේන් ඈත් වෙලා ඉන්නම් . ඒක මටත් හොදයි පපාටත් හොදයි. දැන් යන්න...... ඒ වගේම මං පාටියට එන්නෙත් නෑ. මොකද ඔයාලාට සතුටු වෙන්න පුලුවන් උනාට  මට බෑ.. මට සතුටු වෙන්න කිසිම දෙයක් නෑ...... එයාලා ඇහුවොත් කියන්න මං නිදි කියලා. දැන් මෙතනින් කරුනාකරලා යන්න මිස්ටර් Jeon...

Jungkook ආදිගේ වචන එක්ක ගොලු උන නිසාම ආදි යන්න කිව්ව ගමන් එයා එතනින් ගියා......

කාමරේ දොර වැහෙන සද්දේ ඇහුනාම ආදි මෙච්චර වෙලා හිර කරන් හිටපු කදුලු වලට නිදහසෙ ගලන්න දුන්නා......

Jungkook ගේ වචනයක් ගානේ ආදිගේ හිත රිදුනා....

ඉතින් jungkook කිව්ව විදියටම එයා jungkook ට කතා කරේ අප්පා කියලා නෙවෙයි , මොකද jungkook මයි කිව්වේ ආදිට එහෙම කතා කරන්න එපා කියලා......

"මාත් ප්‍රාර්ථනා කරනවා කවදාම හරි දවසක මටත් ආදරේ කරන කෙනෙක් මුන ගැහෙන්න කියලා."







































එදා ඉදන් තවත් මාස තුනක් ගියා..

දැන් ටේගේ බඩට මාස හතයි.

හැබැයි මේ පාර නම් එයාලා චෙක් කරේ නෑ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා......

ඒ වගේම තව සතියකින් චූටිගෙයි ලොකූගෙයි අවුරුදු දොලහේ උපන් දිනේ.

මේ පාර ඒක ලොකුවටම ගන්න ඉන්නේ.

ඒ වගේම එදාට මුලු කොරියාවටම jungkook ගේ family එක අදුන්වලා දෙන්න යන්නේ.....

මොකද එයාලා තාම දන්නේ නෑනේ jungkook ට බබාලා දෙන්නෙක් ඉන්නවා කියලා.

ඒත් මේ මාස තුනටම චූටී ටේව මග ඇරියා.....

ටේ ලං වෙන්න හදන හැම පාරම චූටී කොහොම හරි ටේව මග ඇරියා..

ඉතින් jungkook උදේ වැඩට යනවා හවසට ගෙදර එනවා.

ඉතින් චූටි තමන්ට කරන වෙනස්කම් ටේ හැමදාම jungkook ට කියන්නේ තමන්ගේ හිත නිදහස් කර ගන්න.

ඒත් ඉතින් ඒකෙන් උනේ jungkook ට චූටී ගැන තියෙන අපහැදීම වැඩි වෙන එක විතරයි.

ඒත් ටේ දන්නේ නෑනේ jungkook , චූටී අතර ප්‍රශ්න කියලා.

Jungkook විතරක් නෙවෙයි ලොකූටත් දැන් චූටිගේ හැසිරීම එපා වෙලා තිබ්බේ.....








අදත් උදේම jungkook office යද්දි ලොකූයි චූටියි දෙන්නාත් school ගියා...........














To be continued ..........................................

ඔන්න දැන් type කරලා ඉවර උනේ.

හවස දෙන්න බැරි උනාට සොරි.

අද එක කොහොමද ?

ලොකු ගැන

චූටී ගැන

කුක් ගැන

ටේ ගැන

කියාගෙන යම්න.

ඉස්සරහාට මොනා වෙයිද කියලා ගෙස් කරන්න පුලුවන්ද?

මං හොද ඕතර් කෙනෙක් නේ 😌💔

Love you my little bubbles 💜️💚.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Wo Geschichten leben. Entdecke jetzt