Wash up වෙලා පහලට ආපු ආපු ආ යොන්ට ඇහුණේ දෙන්නෙක් කෑගහගන්න සද්දෙ..

No one pov

Sang mi - තමුසේ කටවහගෙන ඉන්නවා👋🏻

🐱- අහ්

🌟 බැල්ලි තමුසේ කාටද ඔය අත
ඉස්සුවේ?

Seong heeට ගහනවා දැක්ක ගමන් තරහා ගියපු ආ යොන් දුවගෙන ඇවිත් sang mi ගේ කොන්ඩෙන් ඇදල අරන් බිමට වැටෙන්න තල්ලු කරලා දැම්මේ sang miගේ ඔලුව මේසේ වැදීලා තුවාල වෙන්නම..

🌟Kitten මොකද වුණේ?
ඔයාට රිදෙනවා ද?

🐱 ප්-ප්‍රශ්නයක් නෑ🥺

🌟ප්‍රශ්නයක් නැති වෙන්නේ කොහොමද?
ඔයාගේ කම්මුල හොඳටම රතු වෙලා

උබට කොහෙන් ආපු හයියක් ද ගැනියේ මගේ ගෙදර ඉඳන් මගේ එවුන්ට ගහන්න 😠

🔆 ම්.. මැඩ්...ම්..🥺

🌟 කට වහනවා තමුන්😠

Sang miගේ කනට ලංවුනු ආ යොන්

"මන් උබ ගැන පස්සේ බලාගන්නම්
හෙට උබට යහතින් නැගිටගන්න බැරි වෙන්න
Damn whore! 😠 "

යමු kitten room එකට...

තමුන් ඉක්මනට breakfast එක ready කරනවා😠

🔆😔💔

(Sang mi කියන්නේ කවුදෝ😌🗣️)
.
.
.
.
.
.

🌟කෝ මූණ මෙහාට හරවන්න..

රිදෙනවද?

🐱නැහැ

🌟 ඒකි මොකටද ඔයාට අත ඉස්සුවේ?

🐱මොහොකටවත් නෙමේ

🌟නිකන් ගහන්න තරම් ඒකිට මොලේ අමාරුව තියෙයි කියලා මන් දැනන් හිටියේ නැහැ නේ

🐱එහෙම කාටවත් මොලේ අමාරුව නැහැ

🌟එහෙනම් මොකටද අත ඉස්සුවේ ඔයාට?

🐱Just forget it ආ යොන්

ඇස් දෙකත් රතු කරගෙන සුපුරුදු යකා ආවේශ කරගත්ත ආ යොන්,seong hee ව ඇදට තල්ලු කරලා දාලා ටිකක් තදින් බෙල්ල අල්ලගත්තා..

🌟huh
Are you kidding me?තමුසේ ගැන හොයලා බැලුවම මාව සෙල්ලමකට තියාගන්න එපා

මට තියෙන අසහනේකට නෙමේ අහන්නේ..
තමුසේ දැන් ඉන්නේ මගේ ගෙදර...මගේ ගෙදර දී මෙහෙ එන එකෙක්ටවත් මම හැර කාටවත් අතක් තියා හයියෙන් කතා කරන්නවත් බැහැ තේරුනාද තමුසෙට

MY BABY KITTEN   Where stories live. Discover now