1

431 55 22
                                    

බෙයිජින් අහස යට...

මම...මගෙ නම කියනව නං..මම ශාන්...ශියාඕ ශාන්..මගෙ අම්මා කවුද...තාත්ත කවුද..ඒ කිසිම දෙයක් මං දන්නැ...ඉතිින්..ඒක නිසා ඒක ගැන අපි කතා කරල වැඩකුත් නැ...

මම කොලේජ් යන කොල්ලෙක්..වැඩි කතා බහක් හැම කෙනා එක්කම නැති උනත් හරිම සාමකාමී විදියට මම ජීවිතේ ගෙව්වා....ඒත් ඒ ඔයාව හම්බෙන කන් විතරයි...

හැමදාම වගේ..මම කරන්න කැමතිම දේ..මතක අස්සෙ හිර වෙන එක..ඉතින් අද් ඒ දේම...



අතීතයට.....

"දවසක බඳින්නෙ වුල්ෆ් කෙනෙක්ව විතරයි බං මං...මේ සිරා මං කියන්නෙ...."

මම කිව්වෙ බිනාගෙ කරට අත දාගන්න ගමන් වෙද්දි උ අමුතුවට ම⁣ගෙ දිහා බැලුවෙ මගෙ මූන ලගින්ම පේන උගෙ මූ⁣න අතින් එහාට කරන ගමන්..

"පිස්සුද පම්කො..උබ ෆික්ශන් කියවල වැඩි වෙලා..ඒ සැරේ...මතකනෙ කලින් පිස්සුවක් නැටුවෙ අර ඉමුගි...කෙ...ම්හ්බ්බ්බ්බ්බ්බ්ක්ක්ක්...."

"කට වහපිය..ඕවා ඔහොම ප්‍රසිදධ්යෙ කියවන්න එපා යකො..."

"තො මගෙ හුස්ම හිර කරල මැරුවම කොහොමත් කියන්න එකෙක් මිහිපිට ඉතුරු වෙන්නැ.."

" කමන්නැ..අපිට පුලුවන් බං ආත්ම පූජාවක් කරල....."

"ආ.ආ.ආත්ම පූජාව පම්ක....නවත්තගනින්..මං දන්නව උබ කියන්න යන එක..ආත්ම පූජාවක් කරල මිනී දෙක තුනක් මරන කන්ට්‍රැක් එකක් මට බාර දීල මාව ගේන්න පුලුවන් කියලනේ..අනෙ පල මට අහලම අැති වෙලා.."

" හරි බං ඉතින්.."

" සිරාවට උබ ඕවාම කියව කියව ඉන්නෙ බලපන් අනික් උන්ට කෙල්ලො ඉන්නව...උන් වෙනම ලෝකෙක...උබ මෙහෙ වෙනම මානසිකත්වෙකනෙ බං ඉන්නෙ..බලපන් උබ නිසා මටත් කෙක්කක් නැති හැටි..."

"ඉතින් පලයන්..මං කිව්වද උබට ඉන්න කිියල.."

ඒ තමා මගෙ හැටි ...අනිත් ලමයින්ට මං මහ අහංකාරකම්න ඉන්න කොල්ලෙක් වෙනකොට බිනාට විතරක් මං කෝච්චියක් වගෙ කියවන එකෙක් උනා..වෙන මොහොකටවත් නෙමේ උ තමා මගෙ හොදම යාලුව...ඒත් උටත් ඉන්න  බැරි නං පල...එච්චරයි ..
ෆික්ෂනල් මානසිකත්වේ..ඒක මට තනිකර එක්තරා උණක් වෙනකොට මට මේවෙද්දි වුල්ෆ් ⁣පිස්සුව නහුතෙටම ගහල තිබ්බෙ බිනා ඔලුුවෙ අත ගහගන්නකොට...

ඒක මට තනිකර එක්තරා උණක් වෙනකොට මට මේවෙද්දි වුල්ෆ් ⁣පිස්සුව නහුතෙටම ගහල තිබ්බෙ බිනා ඔලුුවෙ අත ගහගන්නකොට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශියාඕ ශාන්...
වයස 20

















මේක නං...😂 දන්නවනේ ඕතරිගෙ හැටි..

දෙන්නම් ඉතින්..ඩේලි නෙමේ..අනික් එකකුත් තියේනේ...ඒක ඩේලි දෙන ගමන් මේකත් දෙන්නම්

මේක ගැන මොකද හිතන්නේ...

මං නිකමට අහන්නේ ඔයාලට ශාන්ගෙ පර්සනැලිටි එක ගැන මොකද හිතෙන්නෙ...

අදහසක් කියන් යන්න..කතාව මොන වගේවෙන්න  ඕනද ඔයාලට...

මම ආදී..

Are you my MATE.? ( Zhanyi upcoming sinhala )Where stories live. Discover now