හාදුව

20 9 11
                                    

හාදුව ..
කිමද හැමෝම හාදුවකට
ආදරය සීමා කරන්නේ ...?

ආකර්ෂණය ආදරය යැයි
සිතා තම සිත රවටාගත්
අය කෙදිනක තේරුම් ගනීවිද
ආදරය ස්පර්ශයකින් පමණක් ලබා
ගත නොහැකි වග ...

හ්ම් ... ආදරය කියන්නේ
ඇතුලාතයෙන්ම එන ආධ්‍යාත්මික
හැඟීමක් කියලද එතකොට ඔබ
ඔය නොකියා කියන්නේ ...

ඔව් ... ඒක ආධයාත්මික බැදිමක් ... හරියටම තේරුම් ගත්තොත් ආදරය ඔබටත් මුණගැහේවි ...



හොඳයිද ? මේක ...



- Pink panther

LES PENSES ♡ 1 || ✓Where stories live. Discover now