අලුත් අවුරුද්ද

15 9 12
                                    

කැවුම් කොකිස්
මුං කිරිබත්
කැවිලි වර්ග
පිරුණු මේස
ගැන කිසිම කැමැත්තක්
නෑ දැන් මට ...
මෙදා පාර අලුත් අවුරුද්දත්
හීනයක්ම වෙලා මට ...
නෑදෑ හිතමිතුරන්
යෙහෙලියන්ද සිටියද මට ...
මෙදා පාර අලුත් අවුරුද්දත්
හීනයක්ම වෙලා මට ...
අලුත් අවුරුදු උත්සව
සංගීත සංදර්ශන කොතෙකුත් තිබුණත් අද වන විට
යන්න හිතක් නෑ දැන් මට ...
මෙදා පාර අලුත් අවුරුද්දත්
වැඩකට නැති අවුරුද්දක්ම වෙලා මට
....


- Pink panther

LES PENSES ♡ 1 || ✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ