⚜️ Chapter 07 ⚜️

Mulai dari awal
                                    

"මේකද හොයන්නෙ"

ඒත් එක්කම මම අත දික් කරලා යට ඇදුම පෙන්නනකොට කොල්ලගෙ මූන රතුම රතු පාට උනා.

මට ආයෙ මොකුත් කියන්නවත් ඉඩක් නොතියා නිවූ එයාගෙ යට ඇදුම ගන්නෙවත් නැතුව දිව්වා.

"ගියාට වැඩක් නෑ මේක ගන්න මන් ලගට එන්නම එපෑ."

මගේ අතේ එයාගෙ underwear එක තියනවා දැකලා මූන රතු උන විදිහනන් මාර cute. කන්න හිතෙනවනෙ ඉතිං.

මන් හිනා වෙවීම කාමරේට ගිහින් දොරත් වහගෙන ආවෙ මගේ closet එකට. මගේ underwears තියන locker එක ඇරලා පරිස්සමට එයාගෙ ලස්සන චූටි underwear එක නවලා තිබ්බා.

"මගෙ ඒවාට වඩා චූටියිනෙ. ඔව් ඉතින් එයා මට වඩා චූටියිනෙ. ඕනෙ නැති නිසානෙ දිව්වේ. මන් ලග තිබ්බදෙන් මේක. "

මන් එදා කිස් එක ගත්ත දවසෙ ඉදලම මන් ඉස්සරහට එන්නෙ නෑ. මාව දැක්කම එක්කො හැංගෙනවා නැත්තන් දුවනවා. ඔයා මාත් එක්ක හොරා පොලිස් කරනවද පැටියෝ.
ඔයාට කවදාවත් මගෙන් දැන් හැංගෙන්න බෑ බබා.

ඔයා ඔය කරන දේවල් නිසා මට තවත් ඔයා ගැන හිතෙනවා. ඉන්නකො මන් ඔයාව අල්ලගන්නන් අද දවසම ඔයාගෙ ගේ ඇතුලට වෙලා ඉන්න බෑනෙ එලියට එන්නම එපෑ. මන් ඉන්නන්කො pool එක ගාව ඔයා කොයි වෙලේ හරි එනකම්.

මං කියවන්න පොතකුයි ෆෝන් එකයි අරගෙන පහලට බැස්සේ pool එක ගාවට යන්න.
දොර ගාව පූස් පැටියා ඉන්නවා දැක්කා.

"ආ කොල්ලා... උබනං ගැම්මක් තමා හරිද. එල කොල්ලෙක්නෙ. කෝ ඔයාගෙ cute භාරකාරයා. ඉස්සරහට තනියම ඉන්න පුරුදු වෙයං මොකද ඔයගෙ ඔය cute භාරකාරයා මට ඕනෙ නිසා. මන් කැමති නෑ මගේ ඒවා කා එක්කවත් බෙදාගන්න. මොනා උනත් අද කරපු දේට තෑම්ස් බොක්ක. "

මන් ඌටත් කකුලෙන් තට්ටුවක් දාගෙන pool එකේ chair එකක ඉදගත්තෙ අව්ව වැටෙන්නෙ නැති වෙන්න. නිවූලගෙ ගෙදර දොර පැත්තට පිටිපස්ස හරවලා ඉදගන්න තිබ්බත් ගානක් නැතුව ඉදගත්තෙ කොහොමත් මෙතනින් මට හොරෙන් යන්න බෑනේ.

පැයක් විතර පොත කියව කියව ඉද්දි සාලෙ පැත්තෙන් නිවූගෙ අම්මා එනවා දැකලා හිනාවක් දැම්මෙ අනාගත නැන්දම්මානේ කියලා. නැන්දම්මා මොනා නැතත් පුතාව cute වැඩියෙනුත් දාලා හදලා.

⚜️ හදවතක උරුමය ⚜️(Complete)Tempat cerita menjadi hidup. Temukan sekarang