24.සෙ නෝ රී ටා

614 76 2
                                    

24.සෙ නෝ රී ටා

"""මොන පක… යකෝ ආතල් ගාන්නේ දෝරට තට්ටූ දා දා…😠😠😠"""

මන් එම කියලා යන්න හදනකොටම තමයී දෑක්කේ බිම රෝස මලකුත් එක්ක තියන දේ…..

"""Woww….. අනේ දෙයියනේ…😍😍😍මැගසින් එකක්…."""

ඒකේ තිබුනේ ඔක්කෝම මගේ ෆොටෝස්… එදා මට මග ඇරුනු ඒවා කියලා දෙනකොට අයියා මගේ ෆොටෝස් වගයක් ගත්තේ ඒවා ටික…

"""දෙයියනේ මේවා කොහෙන්ද…. හොර ගෙඩියා මට නොකියම මගේ ෆොටෝස් ගහලා….😘😘😘"""

අන්තිමට අද මැගසින් එකේ තිබුනු ෆෝටෝස් ට්ක තිබුනෙ….

""නපුරා අඩුම තරමේ උගේ නම වාත් ගහලා නෑ නේ….😒😒😒 හිටපන්කෝ අල්ල ගන්න…."""

මන් ටවල් එකා පිටින්ම එලියට දිව්වා….මන් යනකොට අයියා යන්න ගිහින්…..

"""අයියේ බලමුකෝ ඔයාට කවදා වෙනකන් මාව මග අරින්න පුලුවන්ද කියලා….😍😍😍 තෑන්ක්ස් රත්තරන්…..""

අයියගේ ගිෆ්ට් එකට්ත් තුරුල් කරන් මන් රූම් එකට ගියා…..

(මාස 4කට පසු)

කාලය හිතුවටත් වඩා වේගෙන් ගෙවිලා ගියා රහුමන් සර්ගේ ෆැශන් ශෝ එකෙන් පස්සේ ලෙවිශ්ට ශෝව්ස් ගනනාවකින්ම ඉන්විටේශන් ලැබුනා…. කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා කියලා කියනවා නේ…. මිනිස්සු දියුනු වෙන්න වෙන්න එයාලට එයාලා හිටපු විදිය අමතක වෙන්න ගන්නවා…. ලෙවිශ්ටත් මේක බලපෑවෙ ඒ විදියටමයී….. නෑ ඊට වඩා වෙනස් විදියට කියලා කියමුකෝ…. මොකද තමන්ට තමන්වම අමතක වෙනවා කියන්නේ එතනින්ම එයාගේ ජීවිතය විනාස වෙනවා කියන එකයී…. ලෙවිශ් ඇත්තටම ටැලන්ටඩ් මොඩ්ලර් කෙනෙක් එ වගේම මොලෙත් හොදට තියෙනවා…. ඒත් මාන්නක්කාර උඩගුකම අර හැමදේම නැති කරලා දානවා…..

මාස 4කට පසූ මේ එතැන් සිට කතාවයී….

"""මොකක්ද…🤠🤓🤓🤓‍ විෂූ ඇහෙන්නේ නෑ මේකේ සිංදු කන පැලෙන්නනේ දාලා තියෙන්නේ….😜😜😜"""

මම නටන ගමන් එහා පැත්තේ විෂුට කිව්වා…..

"""තව ඩ්‍රින්ක්ස් එකක් ගන්න….😜😜😜"""

"""හරි හරී ගහමු ගහමු….😂😂😂"""

බීපු නිසා මට හරියට නටන්නවත් පන තිබුනේ නෑ…..

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now