03. සෙ නෝ රී ටා

1K 123 4
                                    

03.සෙනෝරීටා

"""ලස්සන නම් තීනවා ඕනවටටත් වඩා….😣😣😣 ඒත් කිසිම හැදියාවක් නෑ…."""

මන් ඩයරියත් අරගෙන රූම් එකෙන් එලියට ගිහින් ටික දුරක් යනකොට අර සද්දෙත් නැතිව ගියා…..

""ඈහ්හ් අරූ අර සද්දෙට සිංදු දැම්මේ මාව එලව ගන්නද….🤔🤔🤔🤔 මල විකාර…."""

මං ඩයරි එකත් දිග ඇරගෙන ෆ්ලෝ එකේ කොනේම් තිබුනු වින්ඩෝව් එක ලගට ගියා….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

                      2019.04.02  Tuesday

අද ටිකක් පරක්කු උනා නැගිටින්නත්…. දැන් නම් මේ ඉගෙන ගන්න එකත් එපා වෙලා තීන්නේ…. පාඩම් කරනවා ක්ලිනික් යනවා එක්සෑම් ලියනවා…දැන් අවුරුදු ගානක් තිස්සේ කරලම එපා වෙනවා…. අම්මගේ හීන හැබෑ කරන්න ගිහින්මටත් උනු දෙයක්…..

අද බස් එකේ ඉදපු කොල්ලෝ දෙන්නා ගැන නම් මට පුදුම සැකයක් තීන්නේ…. උන් දෙන්නා ඇත්තටම කපල් එකක්ද….. අනේ මන්ද මට හිතෙන මනස්ගාතද දන්නෙත් නෑ…..

සිනෙලි ඇත්තටම ලස්සන කෙල්ලෙක් ඒත් අනේ මන්දා මට ඇයී එයා ගැන කිසිම කැමැත්තක් ඇති වෙන්නේ නැත්තේ…. දවස ගානක් නොකිය මගෙන් කැමැත්ත අහනවා….. අදත් නිශාද ඉන්න තැනදිත් මගෙන් ඇහුවනේ….. මට හිතා ගන්න බෑ මොනා කරන්නද කියලා… බොරුවට යාලු වෙලා ඒ කෙල්ලගේ කාලෙයි මගේ කාලයයී දෙකම කන්න බැහැ අනික දැන් ඉතින් සෙල්ලම් කරන වයසකුත් නැහැනේ….. කාට හරි කිව්වා නම් හරි කියලා හිතෙනවා…..

අද අම්මත් කතා කරා …..අම්මෝ අක්කවත් මැරී කරන්න හදන්නේ…. හොද වැඩේ ඕකිට බැන්දමවත් මට නිදහසේ ඉන්නපුලුවන්….. කටත් හැදිලා ඒවී බැදලා ගියාම…..මල මෝහිනී නැතුවත් පාලු හිතෙයී….. ඒකී දන්නවනම් මන් මේම හිතනවා කියලා මාව මරයී…..

                        2019.04.04 Thursday

අද නම් මට මාරම අප්සට් දවසක්…. මගේ පලවෙනියටම පේශන් කෙනෙක් ඩෙඩ් උනේ අද…. මගේ ජීවිතේටම අමතක වෙන්නේ නෑ අද දවස නම්…. මගේ මුලු ඇගම වෙවුලන්න ගත්තා…..දෙයියනේ මේ වගේ දේවල් ඉස්සහට අනන්ත බලන්න වෙවී….. පොඩි කාලේ ලේ ට්කක් දැක්කත් බය වෙන මම ලේත් එක්ක්ම ජීවත් වෙන්න වෙලා….කමක් නෑ මේ අවිරුද්ද විතරයි නේ…. කට්ට කාගෙන ඉන්න ඕනී කෝම හරී…..මෙච්චරකල් කරපු මට මේ ටික ඉවසන්න බැරි නෑ….  මට පුලුවන්….

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now