23.සෙ නෝ රී ටා

Start from the beginning
                                    

එක විනාඩියට මන් කරපු ඔක්කෝම ජරා වැඩ ටික මතක් උනා….

"""අනේ දෙයියනේ මාව බේර ගන්න….ඒම එකක් උනොත් හෙට ඉදන් හෙලුවෙන් තමයී පාරේ යන්න වෙන්නේ….😥😥😥"""

මන් කර්පු පිං මතක් කර කර හිටියා….

"""ලෙවිශ් මොකෝ යකෝ බය වෙලා වගේ….😐😐😐 අපි මේ මැගසින් එකේ තියෙන උබගේ ෆොටෝ බල බල හිටියේ…😊😊😊"""

ඒක ඇහුවම මන් උඩ ගියා…

"""මොකේ ෆොටෝ ද….😲😲😲 කෝ පෙන්නපන් මටත්….😯😯😯"""

මන් උඩ පැනගෙන දිව්වේ ෆොටෝ ටික බලන්න….

"""ඒ බන් ලෙවිශ් උබ මාරයී යකෝ…. ඇත්තටම පට්ට ලස්සනයී…😍😍😍""'

මට වැඩිය සතුටු උනේ සනුක…. ඌ ක්ලස් එකේ හැමෝටම පෙන්නවා… එන සර්ලා මිස්ලටත් පෙන්නුවා…

"""ලෙවිශ් මැගසින් එක දැක්කද….😊😊😊"""

මෙවෝන් එහෙම අහගෙනම ක්ලාස් එකට ආවා….

"""දැක්කා සර්….😍😍😍 අනේ තෑන්ක්ස් සර්….😊😊😊"""

"""හෝව් හෝව් තව ගුඩ් නිව්ස් එකක් තියේ….😁😁😁"""

"""ඒ මොකක්ද සර්….😯😯😯"""

"""මන් ඒත් කල්පනා කරේ දැන්ම කියනවද කියලා…..🤔🤔🤔 එක්කෝ පස්සේම කියනවා…😂😂😂"""

"""අනේ අයියේ දැන්ම කියන්නකෝ…😜😜😜""""

මන් මෙවෝන්ගේ අතේ එල්ලෙන ගමන් එහෙම  කිව්වා….

"""හරී හරී…😂😂😂 මේ next week  රහුමන් සර්ගේ ෆැශන් ශෝ එකට යන්න ලේස්ති වෙනවා…😛😛😛"""

"""මොකක්…😲😲😲 මට ඇහුනේ නෑ….ආනේ අයියේ අපහු කියන්නකෝ…."""

ඇහුන දේ විශ්වාස නැති නිසා මන් අයියගෙන් ආපහු ඇහුවා….

"""යකො රහුමන් සර්ගේ ෆැශන් ශෝ එකට…..😂😂😂""

ඒක කියනකොටම මන් ඇස් දෙක පියවිලා බොරුවට වැටෙන්න වගේ ගියා….

"""ඒ ලෙවිශ් මොකෝ බන් උනේ…😦😦😦"""

මන් වැටෙන්න යනකොටම සනුකයා ඇවිත් මාව බදාගෙන අල්ල ගත්තා…..

""""අනේ කව්රු හරිවතුර එකක් ගෙනෙන්…😧😧😧"""

මූ ලතෝනි තියන්කොට මමත් බය උනා….

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now