Chapter 22

201 34 9
                                    


"ම්ම්හ්.."

Zhan ට එයාගෙ ලගින් දැනුන උණුහුමත් එක්ක සිනිදු දෙයක් බෙල්ලෙ ගෑවෙනවත් එක්කම කෙදිරිගාන ගමන් ඇහැරෙද්දි zhan ට තුරුල් වෙලා පොඩි බබෙක් වගේ ඉන්න yibo ව දැකලා උදේම මූනෙන් ලස්සන හිනාවක් පනිද්දි zhan yibo ට නොදැනෙන්න හිස්මුදුනට හාදුවක් තිබ්බා..ඒ එක්කම zhan ට ඊයෙ රෑ කරපු විකාරෙ මතක් වෙද්දි ඇස් දෙක පොඩි කරන ගමන්..

'ආයිශ්..!!මන්..මන් ආයෙ..ම කිස් කරා Yibo ව..ආහ්!ශිට් මගුල..මන් මොකද්ද කියන්නෙ..zhann!!!!තමුසෙට තමුසෙව පාලනය කරගන්න බැයිද මෝඩයෝ...ආහ්!පිස්සු වගේ..'

Zhan එහෙම හිතන ගමන් yibo ව හිමීට කොට්ටෙන් තියලා නැගිටලා එයාගෙ කාමරේට ගියා.

Zhan Yibo වගේම cheng kuan දෙන්නා කෑම මේසෙදි හමු උනත් zhan yibo ගෙ ඇස් මගෑරියත් Yibo කිසි ගානක් නෑ වගේ කෑම කන්න ගත්තා..cheng ගෙ මූන මැලවිලා තියෙද්දි ඔලුව දෙපැත්තෙන් මිරිකන ගමන් කෑම එකට ඇන ඇන ඉදලා චුට්ට චුට්ට කන්න ගත්තා..

"මොකද ඊයෙ බීපුවා වැඩි වෙලාද උබට.."

"ඔලුව රිදෙනවා බන්..එච්චර බිව්වෙත් නැ යකෝ මන් ශිට්.."

"ඔව්..ටින් තුනහාමාරක් වැඩිය නැ.."

Kuan රවාගෙන zhan ගෙයි cheng ගෙයි කතාව මැදට පැනලා එහෙම කියද්දි cheng උගුර පාදන ගමන් කන්න ගත්තා වගේම Yibo එයාගෙ කෑම එකට විතරක් ඇස්වල අවධානෙ යොමු කරන ගමන් කියන දේවල් හොදට කන් වලින් අහන් හිටියා.කුවාන් නිහඬ වෙලා ඉන්න yibo දිහා සැරෙන් සැරේ බැලුවත් කුවාන්ටවත් එතන හිටිය කාටවත් බැල්මක් නොදීපු Yibo කට බෝලයක් කරන් කන ගමන් හිටියා...

'එයා අවුලෙන්ද?ඊයෙ රෑ උන දේටවත්ද?ආයිශ්..'

Zhan yibo දිහා බලන් එහෙම අහද්දි..Yibo කෑම එක දිහා බලන්..

"මන් Handaome ද..?"

"අ..ආ?"

Yibo එහෙම අහන ගමන් කෑම එකෙන් ඇස් අරන් zhan දිහා ඇහිබැමක් උඩ දාද්දි zhan ව සීතල වෙලා ගියේ ඒ බැල්ම zhan ව ගොලු කරද්දි..zhan ඇස් ලොකු  කරගෙන වචන ඇහිදිද්දි cheng kuan දෙන්නා දෙන්නට දෙන්නා දිහා බලලා ඇස් වලින් යන් කියලා ඉගි කරන ගමන් එතනින් නැගිටලා යද්දි..Yibo..zhan ට ලන් වෙන ගමන් එයාගෙ තොලේ අයිනක ගෑවිලා තිබුන සෝස් ටික ඇගිල්ලෙන් පිහිදාන ගමන්..ඒ ඇස් කලින් වගේම තියුණු වගේම සීතල වෙද්දි zhan ට බයටම ඉක්කා වැටෙන්න ගත්තා...

..𝐈'𝐦 𝐂𝐫𝐚𝐳𝐲 𝐀𝐛𝐨𝐮𝐭 𝐘𝐨𝐮..🐰🦁(𝚈𝙸𝚉𝙷𝙰𝙽 ᵒⁿᵍᵒⁱⁿᵍ)Where stories live. Discover now