එයා තාම නැ , හිතට අමුතුයි මගෙ , එ අස්සෙ අද මිස් නැ ඒ හින්දා හොදයි
Treen...
මැසේජ් එකක් ෆෝන් එකට , සුගාගෙන්
Taeya Medical room ekta varnko poddk..
මැසේජ් එක දැක්කා මන් දිහුවා පන්තියෙන් එලියට , දිහුවා නෙවි දුහවුනා
මන් යද්දි ජන්කුක් ඉන්නවා වාඩිවෙලා , හොබ්බා බෙල්ලෙ බැන්ඩේජ් රෝලක් එල්ලගෙන සුගා බෝතල් වගයක් අතෙ තියන් Maths නෙ ඉතින් ...
"අම්මො ඩොකා ආවා"
හොබ්බා එ..මගෙ ඩොකා කම නෙමීද දැන් ප්‍රයෝජනවත් වුනෙ ඇයි යකො
නපුරු ඇස් දෙකක් මගෙ දිහාට , තත්පරයි එ ඇස් අහකට , තරහා වෙලාද මාත් එක්ක..
"මෙන්න මුගෙ මෙ වලට බෙහෙත් ටිකක් දාපන්කො"
සුගා කියපි
"මොන වලද බන්"
හොබ්බා එ පාර..
"වරෙන් එලියට වල පෙන්නන්න"
"ආ යමන්"
සුගයි හොබියත් එලියට , දැන් මායි ජන්කුක් තනියම , අහම් බයයි කියලා පෙන්නන්න හොද නැ , එයානෙ අනෙ වැරදි මන්ද හුහ්..
එහෙම්ම එයා ලගින් වාඩිවුනා මන් ,
ඊගාවට මොකක්ද කරන්නෙ , මට බෑආඅ ලැජ්ජයි අයියෝ..
"මොනාද බලන්නෙ මගෙ අතට බෙහෙත් මොනාහරි දානවා අයිසෙ"
යකො මොක වුනත් කටනම් අඩු නැ .. ලොකුකම ඌරගෙ..අත තිබ්බා මගෙ ඔඩොක්කුවෙන් ,රස්නෙයි..
හිමීට එ අත අල්ලගත්තා මන් , පුලුන් කෑල්ලකට බෙඩටින් ටිකක් අරන් හිමීට තුවාලෙ සුද්ද කරන්න ගත්තා ...
YOU ARE READING
𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥
FanfictionMaths Clz :- අඩො හෙට ඉදන් Maths එකයි Bio එකයි එක Clz එකක් කරනවලු What? නයිස් ජෝක් .හහ්..හහ්...අර පොත්ගුලු ටේහියුන්ග් එක්ක හහ්... Bio Clz:- හෙට ඉදන් Maths උන් එක්ක ඉන්න වෙන්නෙ හ්ම්..හැමදේම හොදින් වෙයි ...