chapter 23

34 6 27
                                    

Two days later

කාලෙකට පස්සේ මේගොල්ලන්ගේ ඔප්පලා ටික ආවා ගෑණු ළමයි ටිකව බලලා යන්න...ඒ විතරක් නෙමෙයි තව දේකුත් කියලා යන්න...

Savi- මේ අපි අරක ගැන කියමුද ඔප්පලට??

Hazoki- ම්ම්...ඔව් අනිවාරෙන් කියන්න ඕන.....දැන් අපි යාළු වෙලත් මාසයක් දෙකක් වෙනවා ඒත් අපි තාම ඒ ගැන එක වචනයක්වත් කියලා නෑනේ...

Miso- ඔව් හසෝ...මේ මෙතන්ට වෙලා හිටියොත් සැක හිතනෝ ඔය සැට් එක ඒ නිසා යං යං....

මිසෝ කිව්ව දේ හරි කියලා තේරුන අනිත් අයත් එයත් එක්කම බිස්කට් තේ තිබ්බ tray එක අරන් ගියා සාලෙට....

සෝෆා එකට වෙලා සැපට වාඩි වෙලා හිටපු ඔප්පලා ටික නංගිලාව දැක්ක ගමන් සීරුවෙන් හිට ගත්තා වගේ වාඩී වුණා....

ඔය වෙලාවේ ලින්ට කෝල් එකක් ආවා...යූන් උඩ තට්ටුවේ ඉදන් හයියෙන් කෑ ගහන් ආවා ලින්ට ඕක කියන්න...

Yoon- ලිනියෝ...අන්න ඔයාට කෝල් එකක්...

Lin- ආහ් හරි හරි.....

ලින් පිට් තමා කියලා අතෙනුත් පෙන්නන් ගියා උඩ තට්ටුවට ගිහින් එයාගේ කාමරේ ඇද උඩ සැතපිලා හිටපු ෆෝන් එක අරගෙන කෝල් එක answer කරා....

Lin- හෙලෝ...

Felix- තාමත් කේන්තියෙන්ද ඉන්නේ ඔයා??

Lin- ඔව් ඔව්...

Felix- අයියෝ ඕක අමතක කරලා දාන්න ඉතින්....

Lin- අමතක කරන්න?? හරි ශෝක්....කොල්ලෙක් බැලුවයි කියලා ඔයා එහෙම ගහගන්න යනවද ආ??

Felix- හරි හරි මං ආයේ ඒම කරන්නේ නෑ හරිනේ...ඔයාගෙම හොදට තමා කරෙත් දැන් බැනුනුත් අහගන්න ඕන...

Lin- මගේ හොදට කියලා ඔයා කොහෙවත් යන එකෙක් එක්ක පැටලිලා හරියනවද??

Felix- අම්මෝ හරි හරි නූනා....දැන් ඕක අල්ලලා දාන්න....දවස් දෙකක් කතා කරෙත් නෑ මෙතන....

එදා beach ගිය දවසේ ලින්ට කේන්ති ගිහින් දෙන්නම වේලස්සන ගෙදර එන්න හේතුව තමා ඕක...🥲

Lin- හරි හරි...මේ-  ආහ් හලෝ ඔයා තෝරගත්ත ටොපික් එකට අපි ඒක කරමු....

එකපාට්ටම එතන ආවේ ඩීකේ...ඩීකේව දැක්ක ගමන් ලින් එයාගේ කතාව වෙනස් කරා.....

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now