chapter 20

29 7 50
                                    

හසොකිට මොකද වුණෙ කියලා හැමෝටම තේරුනේ නෑ....පස්සේ ඉතින් මේගොල්ලෝ ඔක්කොම එයාගේ රූම් එකටම ගියා..

Sehi- ඒ බං...මං හිතන්නේ ඔන්නි ගිය තැනක එයාගේ මොලේ නට් එකක් හලන් ඇවිත්ද කොහෙද?🙂

Lin- උබට ආතල්ද යකෝ😒

Sehi- නෑ ඉතින් හැමවෙලේම නට් බුරුල් වගේ ඉදලා කව්ද දන්නේ එකපාට්ටම බුරුල් වුණ නට් එක බිම වැටුනද දන්නේ නෑනේ🙂

Luna- කට වහගනිල්ලා....මෙන්න මෙහේ ඔය ටිං බෙලෙක්ක දෙක වහගෙන වරෙන්....

ලුනා ලින්වයි සේහිවයි දෙන්නවම ඇදන් ගියේ නැත්තන් තාමත් පඩිපෙළ ගාවට වෙලා පිස්සු කියව කියව ඉදීවි..

Hanyoung- ආහ් ඔන්නි මොකෝ බං උබට එකපාට්ටම වුණේ?? යකෙක්වත් ගැහුවද??

Savi- මේ මහ දවල් මොන යක්කුද බං??ඉන්න එකම යක්කු දෙන්න තමා ඔය උබේ එහා පැත්තේ ඉන්නේ...

Yoon- මොකක්ද පස්නේ?

Savi- මුකුත් නෑ🙂

Miso- හසෝ මොකෝ මේ?? ඇයි එකපාට්ටම කෑ ගහගෙන ආවේ?? මොකක් හරි කරදරයක්වත් වුණාද??

Hazuki- හුවෑ😫නෑ....

Jun- එහෙනම් යකෝ ඇයි මේ කෑ ගහන්නේ??

Hazuki- අ..අර්..අරයා...ම්..මා..මාව කි...කිස්..-

Hanyoung- හෝව් හෝව් දැන් ඔන්නි මේ කියන්න යන්නේ මින්හෝ ඔප්පා ඔයාව කිස් කරා කියලද??

Hazuki- ඉම්හි ඉම්හි🤧 ඔව්...

Yoon- අඩේ එහෙනම් ඒකත් හරි මචාන්...

Luna- එක දවසෙන් කිරිල්ලියෝ දෙන්නෙක්ම එහෙනම් සෙට් වුණා🌚

Sehi- ආව් ආව්ව්.....🌚👉👈

Miso- නවත්තපියව්ව්....පලයල්ලා මෙතනින් යන්න දුප් දුප්...😒

මිසෝ අනික් සෙට් එකව එලවලා හසුකි එක්ක වෙච්ච දේ කතා කරන්න ගත්තා...

Meanwhile at boys apartment...

Han- මොකා??

Chan- මොනාද මින්හෝ උබ කරන්නේ?? ආෂ්...දැන්ම හසුකිට කෝල් කරලා සමාව ඉල්ලන්න....

Leeknow- ඒත් හ්‍යුන්....හාකො හාකෝ.....හහ්....

Chan- මොකද යකෝ මට ගස්සන් යන්නේ?? මමද කිස් කරේ??

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now