ඒත් මගේ පිටිපස්සෙන් කාගෙදෝ අතක් ඇවිත් chocolate ice creams දෙකක් ගන්න සල්ලි දුන්නා...ඒ කව්ද බලන්න මං අනික් පැත්ත හැරුන වෙලේ තමා දැක්කේ ඒ ජේක් ඔප්පා කියලා....එයා මා දිහා බලලා ලස්සන හිනාවක් දැම්මා🥺

ඔහොම්මම ඉන්න බැරි නිසා මං පොඩ්ඩක් අහකට වුණා..එතකොටම වගේ අර ice cream truck එකේ owner එයාට ice cream දෙකක් දුන්නා...ඊටපස්සේ මං මට ice cream එකක් ගන්න යද්දි ජේක් ඔප්පා එක ice cream එකක් මා දිහාට දික් කරා...මං confuse වෙලා ගියා.

Yoon- ම්...මටද??

Jake- නැත්ත වෙන කාටද??

Yoon- ආනි..මං එකක් ගන්නම්..ඔප්පා කරදර වෙන්න ඕන නෑ...

Jake- මේ මේ මං දැක්කනේ ice cream ගන්න ගිය විදිහ ඇගිලි තුඩුවලින් ඉස්සිලා...

Yoon- හරි හරි මං කෝමහරි ගන්නම්කෝ...

Jake- අනේ මේ මෙන්න මේක ගන්න නංගි..

බල කරපු නිසාම මං ජේක් ඔප්පා දීපු ice cream එක ගත්තා...

Yoon- thank you..oppa...

Jake- අ..අපි අතනට යමුද??

Yoon- හා..

Ice cream truck එකට ටිකක් ළගින් තිබ්බ bench එකක් මායි ජෙක් ඔප්පයි වාඩි වුණා...

Jake- ම්ම්...ඉතින් කොහෙද ඔයාගේ යාළුවෝ?? තනියමද ආවේ??

Yoon- අපොයි නෑ..මං සේහි හ්‍යුන්ජින් දෙන්නා එක්ක ආවේ...

Jake- ඕහ්..එතකොට කෝ  ඒ දෙන්නා??

Yoon- මං ඒ දෙන්නට තනියම ඉන්න දීලා ආවා අනේ....

Jake- වෝ අන්න හොද වැඩක්.....අර ඔයාගේ කණ්ණාඩි යාළුවා කෝ??

Yoon- ආහ් එයා එයාගේ ගැඹුරු කටා ගියා date එකකට...

Jake- ගැඹුරු කටා?? කව්ද ඒ?? ෆීලික්ස් ද??

Yoon- ඔව් ඔව් ඒ කුකුළා තමා...ඒකනෙමේ ඔප්පා කොහොමද දන්නේ මං chocolate ice cream කන්නෙ කියලා??

Jake- ආහ් ඔයාගේ කණ්ණාඩි යාළුවම තමා කිව්වේ...මෙහෙමයි ඉතින් එයා කියන්න කැමති වුණේ නෑ ඒත් ෆීලික්ස් මගේ බොක්ක නිසා එයා කිව්වා...

Yoon- ඕහ් එහෙමද හි හී...ඉතින් ඔප්පාට මොකටද ඒවා??

Jake- මං ඔයාට පස්සේ කියන්නම්කෝ...ඔන්න ඕක කන්න නැත්තම් දිය වෙලා යාවි....ඕක කාලා අපි යමු අර ride එකේ...

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now