Lin- හේ සොරි හලෝ....ඉන්න මං බලන්නම්....

ඒ කෝල් එක ඇවිල්ලා තිබ්බේ ලින්ට...එයාගේ ringing toe එකට තමා කස්ටිය ගැස්සුනේ....කෝමහරි ඒ කෝල එක ඇවිත් තියෙන්නේ ෆීලික්ස් ගෙන්...
Test එක ඉවර වුනු ගමන් මේගොල්ලෝ ආවේ cafeteria එකට හැබැයි අරගොල්ලෝ නම් කොහෙද හිටියේ කියලා කවුරුත් දන්නේ නෑ..

Hazuki- ෆීලික්ස් වෙන්න ඇති...

Miso- ම්ම් ඔව් එයා තමා...මේ එකනෙමේ...කෝ අප්පා මේගොල්ලෝ චැන් කිව්වා exam එක ඉවර වුණු ගමන් එනවයි කියලා මෙහෙට ඒත් තාම නෑනේ...

Jun- මං මිනීට මැසේජ් එකක් දැම්ම එයා කිව්වා පොඩ්ඩක් එළියට ආවලු..

Luna- ඒ මක්කටද??

Savi- ගිහින් එන්නැතැ....හහ්..ඇයි බං යන රෙද්ද අස්සක කියලා යන්න දන්නේ නැද්ද මං අහන්නේ😒

Hanyoung- ඒකනම් ඇත්ත තමයි...

Meanwhile lin's pov

Felix- මේ මේ ඔයා ඕවට අවුල් ගන්න එපා...මාත් ප්‍රශ්න දෙකක් අතැරියා..බලන්න මං කොච්චර ආතල් එකේද ඉන්නේ කියලා...

Lin- හ්ම්ම්..මේ කොහෙද ඔයයි චැන් ඔප්පලයි ඉන්නේ ආහ්??

Felix- පොඩි වැඩකට එළියට ආවා...

Lin- හ්ම්ම්...වේලාස්සන ගෙදර යන්න...මාත් දැන් යනවා...

Felix- අයියෝ ලිනි...

Call end....

Author's pov

කවුරු මොනා කිව්වත් ලින් නම් ගොඩක් අවුලෙන් හිටියේ..ඒක අනික් අයටත් තේරුනාට කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ...

Sehi- මේ අපි යමුද...මෙතන හිටියා කියලා වැඩක් නෑනේ...

Luna- ම්ම්..ඔව් යමු යමු..

Hazuki- එන්න ලින්...

ඉදලා ඉදලා බැරිම තැන මේගොල්ලෝ බෑගුත් අරන් university එකෙන් එළියට ආවා....හැබැයි නොසිතූ අන්දමින් දෙයක් සිද්ධ වුණා...

Jun's pov

හන්යොන්ග් එක්ක කයියක් දාන් යනකොට මං දැක්කා මිනී සහා එයාගේ යාළුවෝ සෙට් එක මොන මොනාදෝ උස්සන් එනවා....මට හරියටම පැහැදිලියට පෙනුනේ නැති නිසා මම හන්යොන්ග්ට පෙන්නුවා...

Hanyoung- හෑහ්....හනී...අනේව්ව් එයා🥺මල් ටික හංගන් ආවට මං දැක්කා..

හන්යොන්ග් ඒම කිව්වේ හන් දිහාවට අතත් දික් කරන්...පස්සේ ඒකා දිවගෙන හන් ඉන්න පැත්තට දිව්වා...එයා දුවන එක දැක්කට පස්සේ තමා අනික් අයත් අර සෙට් එකව දැක්කේ..හැමෝගෙම කටවල් නිකන් මරියානා ආගදේ වගේ ඇරිලා...

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now