" ඉන්නවා වදෙ එනවා " Tea එහෙම කියාගෙන Jimin එක්කම Living Room එකට ආවේ අතෙ පොප්කෝනුත් අරන්.

" ඕක මට දෙන්න " Jungkook පොප්කෝන් එක දිහා බලන් එහෙම කිව්වා.

" නෑ ඒක පස්සෙ කන්නෙ !! " Tea එහෙම කියලා සෝෆා එක ඉස්සරා තිබ්බ වීදුරු මේසෙ උඩින් පොප්කෝන් එක තිබ්බා.

" අනෙ අනෙ පැටියෝ " Jungkook හුරතල් වීගෙන එහෙම කිව්වාම Yoongi ඇස් කැරකෙව්වා .

" නෑ කිව්වොත් නෑම තමා Yoongi Hyung ඔයාත් එක්කයි කියන්නෙ කන්න බෑ මේක හරිනෙ " Tea එහෙම කියලා Jimin ගෙ අතට එකක් ගහලා ආයෙම හැරිලා ගියෙ Jimin Yoongi දිහාවට කෙටි බැල්මක් දලා Tea පස්සෙන්‍ යනකොට.

ටික වෙලාවකින් Tea අතෙ බියර් ටින් හතරක් එක්ක Living Room එකට ආවේ Jungkook ඇස් ලොකු බලන් ඉන්නකොට.

" බියර් ? ඒවා කොයි වෙලෙද~~

" මන් ගෙනවා " Tea Jungkook කියන්න යන එක දන්න නිසා එහෙම කිව්වා.

" ඔයා බොනවාද ? "

" නැත්නම් " Tea ආඩම්බරෙන් එහෙම කිව්වාම Jimin හිනා උනෙ Tea බීලා කරන විකාර මතක් වෙලා.

" හරි වෙනදා බොන්න ඇති එත් අද බොන්න බෑ !! " Jungkook එහෙම කිව්වාම Tea ගෙ ඇස් ලොකු උනා.

" මොකද්ද කියන්නෙ ? නෑ මම බොනවා !! " Tea එහෙම කිව්වාම Jungkook Tea ට එරෙව්වා.

" මම කිව්වානෙ ඔයා බොන්නෙ නෑ ඔයා මගෙ Mate !! මන් කියන එක අහනවා .. ඔයා බොන්නෙ නෑ !! " Jungkook එහෙම කිව්වෙ කේන්තියෙන් .

" මන් කිව්වානෙ මම බොනවා එච්චරයි ඔයාට බෑ මාව නවත්තන්න !! මන් මගෙ ඔම්මා කියන එකවත් අහන්නෙ නෑ !!! " Tea එහෙම කිව්වෙ ඒක ඇත්ත නිසා.

" ඔයා බොන්නෙ නෑ ඒකයි අන්තිම තීරණෙ !! " Jungkook ස්තීරවම එහෙම කිව්වා.

" නෑ ඔයා බොන්~~

" ඕක නවත්තගන්නවා !!! " Jungkook , Tea වගෙම Jimin නුත් ගැස්සිලා ගියෙ Yoongi එකපාරටම කෑගහපු නිසා.

" Hyung ? "

" උබලාට පිස්සු !!! මාලු කඩෙ වගෙ කෑගහන්නෙ " Yoongi කේන්තියෙන් එහෙම කිව්වාම Jimin කෙල ගිල්ලා.

" Sorry Yoongi Hyung " Tea එහෙම කිව්වාම Jungkook කට ඉරක් වගෙ කරගත්තා.

" හරි හරි Gys අපි දැන් Movie එකක් බලමු " Jimin එහෙම කිව්වෙ Yoongi ගෙ අවදානය Jimin ට යොමු වෙනකොට .

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Tahanan ng mga kuwento. Tumuklas ngayon