🌹 එ කොහොමද කුකො

🐯 මිලී ජන්කුක්ට කුක්කා කියන්න එපා මගෙන් ගුටි කන්න එපා හොදද... ජන්කුක් කියන්නේ තව ටික දවසකින් ඔයාගෙ මමා ඔකේ..

🐰 ටේ පොඩ්ඩක් ඉන්නවා කො පනින්නේ නැතුව මම ළමයා එක්ක කතා කරනකන් ....

🐨 මිලීට පුලුවන් පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න

🐱 ජිමින් මොකො ආ අමාරුයි ද..

හෑමොම පොඩි උන් දෙන්නා දිහා බලන් ඉද්දී යුන්ගී බලන් හිටියේ ජිමින් දිහා ..යුන්ගිට උනත් ජිමින් ඉන්නේ අමාරුවෙන් කියලා හොදට තෙරුනා  ..එත් තමන් නැගිටිද්දිත් ජිමින් රුම් එකේ හිටපු නැති නිසා යුන්ගී හිතුවේ ජිමින් ඔෆිස් ගිහින් කියලා එත් වොශ් එකක් දාලා පහලට එද්දී තමා දැක්කේ ජිමින් හෑමොටම කලින් බෙක්ෆස්ට් ගන්න ඉදගෙන කියලා ..

🐥 ම්ම් ..මාව රුම් එකට එක්කගෙන යන්න පුලුවන් ද ..පිලිස්

🐴 ජිමින් .මොකො

🐥 මට ටිකක් ඔලුව රිදෙනවා හයුන්ගී මම චුට්ටක් නිදාගන්න ද ..

🐴 ඔව් ගිහින් නිදාගන්න කො මැනික

🌺 බෙහෙත් මොනාහරි ..

🐥 යුන්ගී හයුන්ට කියලා ඉල්ලගන්නම්..

🐨 හොස්පිටල් යමුද පුතේ

🐥 ඕන නැ අප්පා මට ටිකක් රෙස්ට් කරන්න ඕන

🦊 ම්ම් එහෙනම් යුන්ගී ජිමින්ව එක්කගෙන යන්න කො..

🐰 ජිමිනි බෙහෙත් ගන්න යමු අඩු නොවුනොත් ..

යුන්ගී ජිමින්ව වඩාගෙන රුම් එක පැත්තට ගියේ ජිමින්ට ගොඩක් දාඩිය දාලා තියෙන නිසා ...

🐯 මට හිතෙන්නේ පුසා වැඩ අල්ලලා වගෙ

🐰 මොකක්..

🐯 පුසා වැඩ අල්ලලා දැන් කොටියා විතරයි ඉන්නේ වැඩ අල්ලන්න එත් ඉතින් මේ හාවාගෙන් කිසි සහයෝගයක් නැනේ 😒 කොටියා පව් ඉතින් මේ කොටියා ඉන්නේ හාවාගෙ හා ගුලට රිංගන්න බලන් එත් ඉතින් හාවා ගුල හංගගෙනනේ....

🐨 ටේහයුන් මොනාද ඔය කුටු කුටු ගාන්නේ ආ.

🦊 එ ළමයා මොනා කුටු කුටු ගෑවාත් ඔයාට මොකො ජුනී කෑම ටික කන්න

✔ strong Babys ✔❤️Where stories live. Discover now