ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 43😩❤️.

317 54 15
                                    

මේක කියවන්න කලින් Chapter 42 කියවන්න... කලින් Chapter එකක් Update දුන්නා..

දින , සති , මාස වගෙ මාස දෙකක් ගෙවිලා ගියෙ Jimin ගෙ ජිවිතෙ වගෙම Yoongi ගෙ ජීවිතත් කනපිට හරවමින්. ඒ මොකද කිව්වොත් Yoongi ට එදා Natasha කිව්ව දේ නිසා Yoongi බය උනා Jimin ට මුහුණ දෙන්න.. මොකද එයා Jimin ට ගොඩාක් ආදරෙ කරපු නිසා. ඒ නිසාමයි Yoongi කාටවත් නොකියා Mansion එකෙන් එන්න තීරණය කරෙ.. කොටින්ම එයා හිටියෙ පිස්සෙක්ට සමාන විදියට. එයාගෙ බෙහෙත් වලට ස්තූති වෙන්න Yoongi ගෙ කේන්තිය යාම්තාක් දුරට හොද වෙලා තිබ්බා. Yoongi ගොඩාක් ඉවසුවා ඒකයි ඇත්ත. එත් එදා Natasha කිව්ව දේයින් උනෙ Yoongi ගෙ ජිවීතෙ අපායක් උන එක. එයා කේන්ති නොගත්තාත් මුලු දවසෙම බීලා එයා එයාටම රිද්දගන්න පටන් ගත්තා.

මොකද එයා නිසායි Jimin දුක් වෙන්නෙ !!

එයා නිසායි එයාලාගෙ ළමයා නැති උනෙ !!

එයාගෙ බේබදුකම නිසායි Natasha ත් එක්ක හිටියෙ !!!

ඒකෙන් වෙන්නෙ එයාගෙ Jimin ගෙ හිත රිදෙන එක !!

ඒ නිසාම එයා වෙනමම Apartment එකක පිස්සෙක් වගෙ කාලය ගත කරන්න තීරණය කරා.

Jimin ගෙ පැත්තෙන් ගත්තොත් එයා ගොඩාක් මානසිකව වැටුනා. එයාට ඕන උනෙ එදා Yoongi ත් එක්ක එකතු උන දවසෙ ඉදන් Yoongi ත් එක්කම ඉන්න.. ආදරෙන් !!! එත් එකපාරටම Yoongi Mansion එකෙන් ගියාම Jimin ගොඩාක් ඇඩුවා.. Yoongi ට Call කරාමත් එහෙම Number එකක් මේ වෙනකොටත් භාවිතයෙ නෑ කියලා වැටුනාම Jimin තවත් අසරණ උනා. එයාට හිතාගන්න බැරි උනා Yoongi ඇයි ඒ විදියට ගියෙ කියලාවත්.

මොකද එයා දන්නෙ නෑනෙ Natasha කියපු දේ !!!!

________________________________

Yoongi හිටියෙ මාස දෙකකට පස්සෙ එයාගෙ Company එකෙ වැඩ බලන ගමන්. මොන දේ උනත් එයාට බෑ එයාගෙ Company එක වැටෙනවා දකින්න.. අනික Yoongi හොදටම දන්නවා Yoongi නැතිව එයාගෙ Staff එකෙ කාටවත් මුකුත් කරන්න බෑ කියලා.. එයාගෙ Secretary ටවත් !!!

Yoongi = " තමුසෙ ලා එකෙක් හරියට වැඩ කරන්න දන්නෙ නෑ යනවා ඔක්කොම මෙතනින් !!!! "

Yoongi කේන්තියෙන් කෑගහලා එයාගෙ Cabin එකෙ හිටිය කිහිප දෙනාව එලෙව්වෙ අතෙ තිබ්බ Fil එකත් විසි කරන ගමන්.

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now