ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 34😩❤️.

Start from the beginning
                                    

Jungkook ආයෙම ගිහින් Yoongi ව අරන් එද්දි Jimin නුත් ගිහින් Yoongi ව අල්ලගත්තෙ Jungkook ට තනියෙන් Yoongi ව අල්ලන්න බැරි නිසා.

Jungkook , Jimin දෙන්නා Yoongi ව Sofa එකට දැම්මෙ Yoongi පරඩැලක් වගෙ වැටෙද්දි..

Jimin = " හදන්න බෑ... අහ් Hyung ඔයලාගෙ ළමයා.. "

Jimin ඇහුවාම Jungkook ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුනෙ Jimin ඒ දිහා බලන් ඉදලා දුක් වෙද්දි..

Jungkook = " Hm.. ඉන්නවා දවසක එක්කන් එන්නම් !! "

Jimin = " හරි... Hyung !!! '

Jimin සතුටින් කිව්වාම Jungkook හිනා උනා..

Jimin = " නම.. "

Jungkook = " Teakook !! "

Jimin = " Wow ලස්සනයි ! ඔයලාගෙ Names එකතු කරලා.. Amazing !! "

Jimin එහෙම කිව්වාම Jungkook හිනා උනා.. Jungkook ට හිතුනා එයා තාමත් ඒ කාලෙ වගෙම හුරතල් කියන එක.

Jungkook = " මට දැනගන්න ලැබුනා ඔයා මෙහෙ ඇවිත් කියලා... "

Jimin = " එහෙමද ? "

Jungkook කරෙ ඔලුව වනපු එක විතරයි..

Jimin = " Jin Hyung Namjoon Hyung එයලා හොදින් ඉන්නවාද ? "

Jungkook = " ඔව් එයලාටත් දැන් අවුරුදු 5 ක පොඩි බබෙක් ඉන්නවා.. "

Jimin = " ඇත්තමද ? අනේ ශෝක් නෙ මොකද්ද නම ? "

Jungkook = " Sehi... Kim Sehi ගෑණු ලමයෙක් !! "

Jimin = " Ohhh Cute... අනෙ මටත් Tekook , Sehi ව බලන්න ඕනෙ " 

Jungkook = " හරි අනෙ එක්කන් එන්නම් ඔක්කොම !! "

Jimin = " එත් Tea... "

Jimin ගෙ ඇස් වල කදුලු පිරුනෙ Jungkook ඒ දිහා දුකින් බලන් ඉද්දි...

Jungkook = " එයා හිටියානම් හොදයි තමා එත් අපි ඇත්තට මුහුණ දෙන්න ඕනෙ !! "

Jimin = " මන් නිසායි එයාට එහෙම උනෙ මේ මිනිහා මම නිසානෙ එයාට එහෙම කරෙ... "

Jimin ගෙ ඇස් වල තිබ්බ කදුලු රූටලා පල්ලෙහාට බේරුනෙ Jungkook Yoongi දිහා බලද්දි..

Jimin = " ඒ පව මගෙන් ඈත් වෙන්නෙ නෑ... ඔයලාව වෙන් කරපු "

Jungkook = " හිතන්න එපා Jimin Please... මන් දැන් යනවා Teakook බලන් ඇති.. "

Jimin = " හරි Hyung පරිස්සමෙන් ආයෙ දවසක Hyung ලා ඔක්කොම එක්ක එන්නකො.. "

Jungkook = " හරි එන්නම්. ඔයාත්පරිස්සමෙන් Jimin "

Jungkook එතනින් ගියාම Jimin දුකින් බිම ඉදගත්තෙ ඇස් වල කදුලු පුරවන්..

Jimin = " ඔක්කොටම බබලා ඉන්නවා එත් මට~~ "

Jimin ට ඒ වෙලෙ දැනුනෙ මහා මූසලකමක් වගෙම ඉරිසියාවක්.. ඔව් කවදාවත් නැතිව Jimin දේකට ඉරිසියා කරන්න අරන්. ඒ වෙන මොකකටවත් නෙවෙ ළමයෙක් නිසා.. සමහරවිට එදා Yoongi Hard විදියට Jimin එක්ක Sex නොකලා නම් එත් Jimin ට අනුව Rape නොකරා නම් Yoongi , Jimin එයලාගෙ බබාත් එක්ක සතුටින් ඉන්න තිබ්බා. සමහරවිට අද වෙනකොට බබලා තුනක් ඉන්නත් පුලුවන් !!

Jimin = " ඔයා නිසායි එහෙම උනෙ Min Yoongi !!! "

Jimin එහෙමම එතනින් නැගිටලා කේන්තියෙන් උඩට ගියෙ Yoongi ව එතන තනියෙන් දලා..

________________________________

At Morning...

Yoongi නැගිට්ටෙ උදෙ 9 ට වගෙ.. නැගිට්ට හැටියම Yoongi බැලුවේ එයා කොහෙද ඉන්නෙ කියලා.. මොකද එයා දන්නවා ඊට කලින් දවසෙ එයා හිටියෙ Club එකෙ කියලා...

Yoongi = " ගෙදරට ආවේ කොහොමද? "

Yoongi ආයෙම බැලුවේ Jimin කොහෙද කියලා.. Yoongi ට දෙයක් මතක් උන නිසා Yoongi වේගෙන් උඩට දුවලා ගියෙ දහඩියත් පෙරාගෙන...

Yoongi = " JIMIN !!! "

Yoongi කාමරෙට ගිහින් දොර ඇරියාත් ඇතුලෙ Jimin නිදාගෙන ඉන්නවා දැකලා Yoongi හති දාන්න ගත්තෙ එයාට කලින් හිතුන දේ ගැන හිතන්නවාත් අකමැති නිසා.

එයාට හිතුනා එයා Club එකට ගිය අතරෙ Jimin පැනලා ගිහින් කියලා. එත් එහෙම කරන්නෙ කොහොමද නෙ Yoongi Mansion එක වටේටම Guard ලා තියන නිසා.

Yoongi ආයෙම පල්ලෙහාට බැහැලා ගියෙ ආයෙමත් ඊයෙ Jimin කිව්ව ඒවා මතක් කරන්...

Yoongi = " මන් ඇත්තටම හොද Husband කෙනෙක් නෙවෙද ? "

Yoongi ආයෙම Sofa එකට ගිහින් ඉදගෙන කල්පනා කරෙ තද ඔලුවෙ කැක්කුමත් ගනන් නොගෙන.

Yoongi = " මන් වෙනස් වෙන්න ඕනෙද..මම වෙනස් වෙනවා මගෙ Jimin වෙනුවෙන් !!!! "

Yoongi ලාවට හිනා කෑම හදන්න කියලා Kitchen එකට ගියෙ Phone එකත් අරන්..

මොකද එයා දන්නෙ නෑනෙ කෑම උයන්න..

Yoongi ගොඩාක් ආදරණීයයි.. එයාගෙ Husband වෙනුවෙන් !! එත් දෛවය ලියවෙලා තියෙන්නෙ කොහොමද ඒ දේ අනිවාර්යයෙන් වෙනවා වගෙම අපි ඒ දේ පිලිගන්න වෙනවා. දෛවය කොහොම Yoongi , Jimin ගෙ අනාගතෙ ලියලාද දන්නෙ නෑ..

සමහරවිට කොහොම ඒ දෛවය ලියවිලාද දන්නෙ නෑ !!












________________________________

🙌😂.

දෛවය කෙසෙ වෙතක් මම කොහොම ලියයිද දන්න නෑ😂😒.

Bye Gys🙌❤️.

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now