Chapter 09ˡᵃˢᵗ

185 40 4
                                    

"I am so sorry Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"I am so sorry Jungkook.." Jimin ටේහ්යුන්ග් ගේ උරෙස්සට හේත්තු වෙලා හිමින් සැරේ මිමිණුවේ එයාගේ කදුළු අතරෙන්..

දැන් අඩල වැඩක් නැති උනත් ඒක ටිකක් වේදනාකාරී වුනා... එත්,එහෙම වුන ඒක ගැන ජිමින්ට කියාගන්න බැරි තරම වේදනාවක් තිබ්බා..

"අඩන්න එපා.." ටේහ්යුන්ග් ජිමින්ගේ උරෙස්ස වටා අත තද කරමින් මිමිනුවා..

"එයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා අප්පා.. Jungkook papa හුගක් හොද කෙනෙක්.." Jimin මිමිනුවා..

"එයා හුගක් හොද කෙනෙක් තමයි jimin.. එයා හුගක් හොද කෙනෙක්.. එයා හුගක් කරුණාවන්ත කෙනෙක්..." ටේහ්යුන්ග් ජිමින්ට උත්තර දුන්නේ එයාගේ ඇහෙන් ඒක කදුළු බින්දුවක් හිමින් සැරේ එයාගේ මුණ දිගේ පහලට රූටා යද්දී..

"කවදාවත් නැතිව දැකලවත් නැති මනුස්සයෙක්ට පුදුම බැදීමක් දැනෙනවා dad.." හොසොක් කිව්වේ තමන්ගේ එහා පැත්තේ හිටිය යුන්ගිට..යුන්ගි එකට උත්තරයක් විදියට හොසොක්ට හිනා වුනා..

"එයාට ඕනේ උනේ ඔයා සතුටෙන් ඉන්නවා බලන්න.. එයා මෙච්චර කාලයක් ඔයා ලගින් ඉන්න ඇති jimin, මොකද ඔයා එයාගේ වගකීම.. මං හිතන්නේ දැන් එයා, එයාට ඕනේ වුනු විදියට අමතක වෙන්න ඕනේ... එයාට ඕනේ විදියට හැමදේම නැති කරන්න ඕනේ.." ටේහ්යුන්ග් කිව්වේ එදා එයා ජන්කුක්ට වුනු පොරොන්දුව මතක් කරලා..

Flash back to 2008/06/07

"ටේහ්යුන්ග්, ඔයා හැමදේම අමතක කරන්න ඕනේ ටේහ්යුන්ග්.. නැත්තම් කොහොමද ජිවත් වෙන්නේ???" ජන්කුක් ඇහුවා..

"ඔයාට ජිවත් වෙන්නම බැරි ද?? පණ දෙන්න ආදරය කරලා දැන් අමතක කරන්න කියන්නේ කොහොමද ජන්කුක්??!"ටේහ්යුන්ග් හොස්පිටල් එකේ ඇදේ හිටිය ජන්කුක් ගේ ඉන වටේ අත දාගෙන එයාව තදෙන් බදාගෙන හිටියා..

Heartbeat | Taekook √Where stories live. Discover now