ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 31😩❤️.

Start from the beginning
                                    

Jimin = " Korea !!!! "

Jimin ට එකපාරටම කෑගැහුනෙ එයා මේ ඉන්නෙ කොරියාවේ කියලා එයාට තේරුන නිසා.

Jimin = " මොකද්ද මේ වෙන්නෙ.. "

Jimin කදුලු පිරෙන ඇස් කම්බුල් දිගෙ ඔහෙ රූටලා ගියා..

________________________________

Yoongi = " අයිශ් මේක මම හදන්න දන්නෙත් නෑ.. Baby ට හොදට හදලා දෙන්නත් ඕනෙ "

Yoongi ඇස් කරකවලා Phone එකෙන් Video එකක් බලන් කෑම හදන්න ගත්තා..

Yoongi = " මේ මොන මගුලක්ද !! එළවලු මුකුත් නෑ "

Yoongi Frig එක හයියෙන් වහලා දැම්මෙ කේන්තියෙන් මුමුනන ගමන්..

එත් ආයෙම Yoongi Phone එක අරන් කෑම Oder කරන ගමන් උඩට ගියෙ Jimin ඉන්න කාමරෙට... ඒ කියන්නෙ එයලාගෙ කාමරෙට !

Yoongi = " Baby !! "

Yoongi කිව්වෙ ඇද උස එරමිනිය ඔතන් කදුලු පුරවන් ඉන්න Jimin ට..

Yoongi = " ඇයි මේ ? "

Yoongi ඇහුවාම Jimin ඔලුව උස්සලා Yoongi දිහා බැලුවා..

Yoongi = " ඇයි මේ අඩන්නෙ Babe "

Jimin = " මාව ඇ..යි ආයෙ..ම කොරියා.. ගෙනාවෙ "

Jimin කදුලු පුරවන් අහනකොට Yoongi ඒ රතු උන මූණ දැකලා හිනා උනා..

Yoongi = " ඇයි ? මේකනෙ අපෙ තැන ඉතින් ඒකායි ගෙනාවෙ "

Yoongi කිව්වාම Jimin කදුලු පුරවන් Yoongi දිහා ඔරවලා බැලුවා..

Jimin = " මගෙ ළම..යා "

Jimin ඇහුවාම Yoongi ගෙ ඇස් ලාවට රතු වෙනවා දැක්කාම Jimin බය උනත් එයා ඒක Yoongi ට නොපෙන්වා ඉන්න හුගාක් වෙර දැරුවා..

Yoongi = " මොන ? "

Yoongi ඕනාවට එපාවට ඇහුවාම Jimin ගෙ තොල් බයට ලාවට වෙව්ලුවා..

Jimin = " Ron !! එ.. එයා "

Jimin ගෙ අත් බයට මිටි මොල උනෙ Yoongi දැන් ගහයි කියලා හිතුන නිසා.

Yoongi = " අහ්ම්... Baby මම දන්නෙ නෑනෙ අපිට එහෙම ලමයෙක් හිටියා කියලා... "

Yoongi කේන්තිය යටපත් කරන් ඉවසීමෙන් එහෙම කිව්වෙ එයාට ආයෙම එයාගෙ Baby ට රිද්දන්න ඕනෙ නැති නිසා..

Jimin = " France වල හි..ටියෙ එයා.. "

Yoongi = " අහ්... එයා ඉතින් ? "

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now