🔅නේ

එහෙනම් යනවා මන් කාලා ඉවර වෙනකං තමුසේගේ ඔය ජරා මූණ මට පේන්න තියන්න එපා..

🔅හූම්

🌟I said get out

🔅න්..නේ..
.
.
.

🌟 අස් කරපන් අර ටික..

🔅 අරස්සෝ

🌟උඹේ වාරේ තාම ආවේ නැහැ ..ළගදීම ready වෙලා ඉඳපන්..

🔅.... ..

🌟I miss ur body 🤤

🔅 හ.. හ....🥺

🌟 මේ butts

I want them...

🔅M..madem...

🌟 ශ්...shut up

අද නෙමේ ළග දීම ඔයාට ආයේ මගේ ඇගට යට වෙන්න වෙනවා..

🔅 අර්.. රස්සෝ..

🌟දැන් අස් කරන්න පලයන්...

Next day>>

🐱ඔක්කොම හරි නේ..

Okay

ඔය ටික මේ හරියෙන් තියන්න...

👏👏👏👏👏

Oh madem ඇවිල්ලා වගේ...

Okay so we are now going to start our ceremony ...
.
.
.
.
.
.
Okay so let's start to enjoy

Cheers !

💥 Cheers miss A yeong

🌟Cheers

💥 Ceremony එක හොදට plan කරලා

🌟Yeah

💥 හුගක් මහන්සි වෙලා නේද මිස්

🌟නැතුව බැහැ නේ ...

💥so have some more 😏

🌟🍾

💥okay මන් පොඩ්ඩක් අර පැත්තට යනවා ..

🐱Enjoy කරනවා වගේ හොදට ම

🌟Yh

🐱ලස්සනයි ඔයා අද...

🌟Thanks 😏..

🌟kitty ඔය ඇදුමට ඔයාව හොදට පේනවා

මාව අවුස්ස ගන්න ද ඕනේ..
ම්ම්ම්ම්

🐱Yeah..

Any problem?

🌟Ofc මගේ දේවල් වෙන අය දකිනවාට මන් කොහෙත්ම කැමැති නැහැ කිටි

🐱ඕහ්. ..
ඉතිං දැන් ළග ඉන්නේ ඔයා නේ ..😏
බලාගන්න

🌟Ahhh babe 🤤
You are looking soo sexy today 🤤

🐱මන් කොහොමත් sexy තමා 😒

🌟But today ahhmmmm 🤤

🐱 පිස්සු😒

එක පාරට A yeong seong hee ව ඇදලා ගත්තා ..A yeong ගේ හුස්ම seong hee ගේ තොල් වලට පවා දැනුනා...

🌟May i kiss you 🤤

Seong hee කනක් ලෙව කන්න ගත්ත A yeong මත් වෙච්ච කයහඩකින් ඇහුවා..

🐱අහම්ම්~
අහ්~
න..නවත්තන්න...

බීලා ඉන්නේ  ඔයා ..

🌟So?

කන ලෙව කන ගමන් බෙල්ල ලඟට ඇවිත් දිග හුස්මක් ගත්තා..

🐱Ahhhhhhhh ~

ඊට පස්සේ seong hee ගේ බෙල්ලට soft කිස් එකක් දීලා
A yeong , seong hee ගේ කනට නැමිලා මොකද්ද කිව්වා....

🐱😳😳😳😳

🌟එහෙනම් තේරුණා නේ kitty 🤤
කිව්ව විදිහට කරන්න..😏

🌟 ඔප්පා

🐭අහ් නංගී ..

🌟 අහ් ඔප්පා,

පොඩ්ඩක් මේ seong hee එක්ක ඉන්න ..

මන් ටිකක් එන්ජොයි කරලා එන්නම්

🐭 අරස්සෝ

💥 Excuse me මිස් A yeong shall we dance together?

🌟Sure

🌟💥💃🏻🕺

🧑‍💼Excuse me madem ...

💥 😏

_________________________________

මොකද හිතන්නේ කොස්සක් ඒවි ද නැද්ද ?

ඒ පැනය ඔබ හමුවේ තබමින් මන් මේ කතාව අදට නිමා කරනවා ඇත...

SUGARPLUM

2022.12.29

පොතට හම්බවෙන comments හොදයි හී හී...

Author loves u

මන් මීට වඩා හොදට ලියන්න උත්සාහ කරන්නම් ...

Saranghe....💓💫

Happy tae day !

MY BABY KITTEN   Where stories live. Discover now