113 වන කොටස..

Depuis le début
                                    

තාත්තා ...හෙළ වෙන්න එපා කිව්වෙ මටද...
අප්පච්චි ටද ..නැත්තන් ...ලමයටද....?මොකද....දැන් බලන් යනකොට මෙතන අපි තුන් දෙනාම සුදු මහත්තයලනෙ.....

මම තාත්තා දිහා බලාගන කාටද හෙලවෙන්න එපා කිව්වෙ අහනකොට මං බලාගන අප්පච්චි මම විතේනයා ගාව මූන ඇඹුල් කරගන්නවා වගේ තාත්තා ගාවත් මූන අඹුල් කරගන ඉන්නවා....

නැගිටලා හිටපු මම ආයම ඉදගන අප්පච්චි දිහා බලන් ඉදලා මේසෙට යටින් කකුල දාලා අප්පච්චිගෙ කකුල පෑගුවා.....ඇයි යකො....

අම්මා...එතකොට ඔයා දන්නවද අම්මා.....


මම බැරිම තැන අම්මා දිහා බැලුවා..එයා ඔලුව හොලවන ගමන් ඔව් කියලා බේබි පොටෑටො එකක් අරන් ඇගිලි තුඩු වලින් පොඩි කරලා අපි කන දිහා බලාගන ඇගිලි උරවන පොඩි එකාගෙ කටට
තිබ්බම ඒකා තලු මරන්න ගත්තා ....

එතකොට ශෙනෝන්...ඩියෝන්.. උඹලා....

න්න්...නෑ....අඩෙ.....අපි....දන්නෙ නෑ බන් නිතේශ....යා ...

ඈ අප්පච්චියො.......ඔයා ගේ කුරුල්ලෙක් කියලා නිකමටවත් නොකියා උන්නෙ ඇයි ..ඈ...එයි......අනේ සෙනෝනයා ගහපිය ඔය අප්පච්ව්යගෙ පිට පුපුරන්න ඩෑස් දෙක තුනක් ......මට සිහි මුර්ජා වෙන්න වගේ....යෝ.....හ්....ඉතින්..මෙ වයසක මිනිස්සුලා කරන වැඩ අනේ......


උන දේ මටවත් ....ශෙනෝනයටවත් ඩියෝනයටවත් හිතා ගන්න බැරිව කොලඹ කාක්කො වගේ කට ඇරන් අප්පච්චි දිහ බලන් උන්නා වගේම අම්මගෙ උකුලෙ ඉදන් අත පය ගගහා උන්න චූටි සුදු මහත්තයා මගෙ චුච්චුවා මොනවට හරි කෑ ගහනකොට මම ලමයා දිහා බැලුවා...

මගෙයි විතේන්ගෙයි ලමයා වගෙම....අප්පච්චිටයි තාත්තටත් ලමයෙක් උන්නොත්....ඒව්ව්ව්....නෑ..නෑ...අනේ...නැ....අනේ.....හ්.....

අන්ද්වේ...............හ්හ්!!!!

ඒකවෙන්න බෑ...අනේ...ඒක වෙන්න බෑ....ඒක නම්...වෙන්න බෑ....

මම අත් දෙකෙන්ම කොන්ඩෙ ඇදගන අප්පච්චි දිහා වගේම තාත්තා දිහා බැලුවා ..

අප්පච්චි ....තාත්තා ...මෙච්චර දවසක්.....මෙච්චර ..දවසක්..මං..හිතන් උන්නෙ....අප්පච්චි ...ආදරේ කෙරුවෙ...අම්මට කියලා ...ඒත්....ඒක..බොරු ...අප්පච්චි ...
ආදරේ කරන්නෙ තාත්තට ..ඒක වෙන්න බෑ...ඒක වෙන්න...බෑනෙ......අනෙ...අප්පච්චි ..ඒක වෙන්න බෑනෙ....අප්පච්චි .....අනේ......හ්හ්........
අන්ද්වේ ......හ්හ්හ්

BREATH OF LIFE (Complete)Où les histoires vivent. Découvrez maintenant