මම්බා කෙනෙක්ට මනුසායෙක්ට ආදරේ කරන්න  බැරිනම්
ඇයි
දෙව්දු ජන්කුක්ගේ බැල්ම මිනිස් දුවක් වුනු ඉයුන්හට දැම්මේ ?

එකටත් දෙව්දුට හේතුවක් ඇති ,
සමහරවිට ඉයුන්හා මිනිස් දුවක් නොවෙන්න ඇති ,

කලිනුත් ඔහොම දෙයක් උනා ,
එතකොට දෙව්දු හදන්නේ මම්බා ඉතිහාසේ අලුතින් ලියන්නද ,

ඒක මම දන්නේ නෑ !

ඒත් මම ප්‍රාර්තනා කරනවා...මිනිස් දුවකගේ බැල්ම වැටුනු පලවෙනි මම්බාගෙ දුක ජන්කුක්ට නොදැනේවා කියලා..
ඉයුන්හටත්ආදරේ වේදනාව නොදැනේවා!! කියලා

One week ago

සතියක්...

ඒක ලොකු කාලයක්
Junkook iunhawa මගාරිනවා .එහෙමයි මේ කාලේ ඉයුන්හට දැනුනේ ,
ජන්කුක්ව හම්බවෙන්න වත් ඉයුන්හට ඉඩක් නෑ...නෑ නෙමෙයි ලැබෙන්නේ නෑ....

Junkook තීරණය කරලා ඉයුන්හගෙන් ඇත් වෙන්න...

අනාගතෙ වෙදනයි !
ඉයුන්හා ජන්කුක් නිසා හැම මොහොතකම අනාගතේම විදවයි ,
ඒත් ඊට කලින් මේ හැම දෙයක්ම ඉවර කරන්න ජන්කුක්ට ඕනේ උනා...
එයා තීරණය කලා ඈත් වෙන්න....

"සර් ඉයුන්හා මැඩම් ,"

" එයාව යවන්න  "

ලැප් එකේම ඔලුව ඔබන් හිටිය ජන්කුක් සෙකට්‍රී දිහා නොබලාම කිව්වා..

" මිස්...සර් බිසී , මිස්ට යන්න කිව්වා "

" ඒත්--"

" ප්ලීස් මෑම් "

ඉයුන්හා වේදනා බරව එතනින් යන්න ගියා...

"නැද්ද , අදත් ,..."
" නෑ..."

" මම හවසට ගෙදර ගිහින් බලන්නම්.."

එහෙම කියන ගමන් ජිමින් ඉයුන්හගේ ඔලුව අතගෑවා...

මේ සතිය ඇතුලත ජිමින්ටත් බැරිඋනා ජන්කුක්ව හම්බ වෙන්න...

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now