Chapter 11

143 25 0
                                    

At party day🌸

හැමෝම පාර්ටි එකට ආවත් සෝ තාම ඇවිත් හිටියෙ නෑ....ඔව් ඇත්තටම සෝ ටේට කෝල් කරල කියුවෙ....
සැලෝන් එකේ ප්‍රශ්නයක් නිසා එයා එන්න ටිකක් පරක්කු වෙයි ..ටේට යන්න කියලා....
ටේ එයා එනකම් ඉන්නම් කියුවත් සෝ ටේට බල කරේ සෝ එනකම් පාර්ටි එකට යන්න කියලා.....කොටින්ම සෝ ජිමින්ටවත් එයා එනකම් ඉන්න දුන්නෙ නෑ.....

කොහොම හරි අද කොල්ලො හත් දෙනාම ගොඩක් හැන්සම්......ඒ වගේම කාලෙකින් කට්ටියම එකට පාර්ටි එකකට ආවෙ....කට්ටියම එකම ටේබල් එකක වාඩි වෙලා හිටියේ ...

ඒත් ආපු වෙලේ ඉදන් ටේගෙ ඇස් තිබුනේ එන්ට්‍රන්ස් එක ළඟ....ඉතුරු හය දෙනාම ටේ ගෙ මේ හැසිරීම දිහා බලන් හිටියේ ලොකු ඕන කමකින් .

මේ ටේ හියොන්...

වේ කුකී....

අඩෝ හියොන් ....මේ වගේ පබ්ලික් ප්ලේස් වලදි කුකී කුකී කියන්න එපා හලෝ ..වට පිට ඉන්න අයට ඇහුනොත් කාඩ් කුඩු නේ. ජන්කුක් කියන්න ....ජන්කුක් ....

මේ කතාවට කොල්ලො හැමෝම හිනා වුනා....

ඒක නෙවෙයි දැන් මිස්ටර් ජන්කුක් ඇයි මට කතා කරේ ...

ආ... නෑ ....හියොන් මේකයී....ඔයා මොකද මේ කොයි වෙලෙත් ඔටුවෙක් වගේ එන්ට්‍රන්ස් එක දිහා බලන්නෙ....

මෝ...මේ මම....මිච්චස්සෝ.....

අහ් බලන් නැද්ද නැත්තම් කමන් නෑ ඉතින්.....

ඇත්තටම ටේ කියුවෙ බොරු ...ආපු වෙලේ ඉදන් එයගෙ ඇස් බලන් ඉන්නෙ සෝ එනකම්.....

ඔය විදිහට ආයෙත් පාරක් එන්ට්‍රන්ස් එක දිහා බලද්දි ටේ ට දකින්න හම්බුනේ මෙච්චර වෙලා එයාගෙ ඇස් හොයපු කෙනා....

ඔව් පාර්ක් සෝහි....

ඩාර්ක් බ්ලූ කලර් දිග ගවුමක් ඇදල , එයාගෙ ඉන ලගට දිග වේවි හෙයා එක කඩල දාලා...හරිම චාම් මේකප් එකක් දාල හිටිය සෝ ගොඩක් වෙනස් මොකද.....මේ පර්ට් එකේ ඉන්න ගොඩක් කෙල්ලන්ගෙ ඇදුම් වලින් ඇගෙන් බාගයක්ම එළියේ....එහෙම බලද්දි සෝ ඇත්තටම චාම්.....

වා......ඇත්තටම ලස්සනයි.....

සෝව දැකපු ටේට ඒක ඉබේටම කියවුනා.....

My Dear Blossom (✔️)Where stories live. Discover now