" අනේ මයෙ කොල්ලා යමන්කෝඕඕඕ.."

" බෑ බෑ බෑබෑමයි...මාව හ්‍යූන් මරයි..."

" මන් උබව මරන්නේ නෑ..."

"මගෙ හ්‍යූන් 😒"

" අනේ යමන්කෝ...."

' මේ වගේ අවතාවක් ආයේ එන්නේ නෑ ජන්කුක්...පලයන්...'

ජන්කුක්ගේ හිත වද දෙද්දි ,

" හා යමු එහෙනම්.."

කියලා ජන්කුක් කිව්වේ යටි හිතේ plan එකක් තියන්...

@ Bar..

ජන්කුක් බියර් බෝතලෙන් බාගයක් වත් ඉවර කරේ නැති උනාට ජිමින් නම් බෝතල් දෙකක් විතර හිස් කරලා...

( බොන්ඩ උපන් එකා Park jimin 😂👌)

" හ්‍යූන් දැන් ඇති..."

" බෑ..."

ජන්කුක් ඇති කියන්න කියන්න ජිමින් තවත් බොනවා...ජිමින් දිහා ජන්කුක් තවත් වෙලා බලන් හිටියා....

"  ගෑණී මැරුන මිනිහා වගේ ඔහොම බොන්න මොකද ආහ්.."

ජන්කුක් ආයේ කෑ ගැහුවේ  ' මේකා බොන විදිහට කරෙන් නෙවෙයි මූව විල්බැරෙක්කේ දාලා වත් මට තල්ලු  කරන්න වෙන්නේ නෑ...' කියන සීරීයස් මූඩ් එකක් මූනේ තියන්...

" ගෑණි මැරුනට දුකක් නෑ..."

" මොකක්........ද?"

" මැරෙන්න ...මට...ගෑණීයෙක්......නෑනේ....යකෝ....." 😂

ජිමින් එහෙම කියලා හයියෙන් හිනා උනා.....

" හ්‍යූන් මම දෙයක් අහන්නද "

" අහපන් ඉතින් එපා කිව්වැ"

ජිමින් එහෙම කියනකොට ජන්කුක් ජිමින්ගේ වම් අත අරන් ,

" මේක මොකක්ද හ්‍යූන්...."

" ආහ් ඒකද....පේන්නේ නැද්ද ඊජිප්තු හාවෝ....ඒ Snake 🐍 කෙනෙක්....S_n_a_k_e_ කෙනෙක් "

" මම දන්නවා හ්‍යූන්..මාව විහිලුවකට ගත්තද..."

"මගෙ අනාගත මස්සිනා පුදුම මෝඩයි 🤣🤣👌 "

ජිමින් ආයේ හිනාවෙනවා...

" හ්‍යුන් 😒...මම අහන්නේ මේ Snake Tattoo එකත් එක්ක තියෙන සම්බන්දේ මොකක්ද කියලයි "

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now