.

.
.
.
.
.
.
.
.
..
.
.

කාලේ.ඔහොම ගෙවිලා ගියා ඒත් ජන්කුක් ?
කතා නොකර ඉන්න තරමට හොදයි !

ඒත් එහෙම කරන්න බෑ...මොකද එයයි මේකේ Main ....


" Hosek?"

" මොකක්ද මේ වෙන්නේ...."

ජන්කුක්ගේ අයියා ඇද මත වැතිරිලා ඉන්න ජන්කුක් දිහා කරදරකාරී බැල්මක් බලන් ඉන්න ගමන් තමන්ගේ එහා පැත්තේ ඉන්න Doctor Hoseok ගෙන් ප්‍රශ්ණ කරා....

" මම දන්නේ නෑ....පාරම්පරික වෙද්දු හම්බවෙන්න වෙයි..."

"ඒත් එයාලගෙන් අය හොයා ගන්නේ කෝමද ? එයාලා ඔක්කොම.වගේ මැරිලා ගිහින්..."

" එහෙනම් අනාවැකි කාරයෙක් හම්බවෙන්න වෙයි...එයා කියාවී මේකට පිලියමක් හොයා ගන්න විදිහක්..."

" විස්වාසද !"

" මන් එයාලා ගැන 120%ක් අනුමත කරනවා...."

මේ දෙන්නගේ කතාව මොකක්ද...

මම කියන්නම්....

ජන්කුක්..මීට සතියකට උඩදි  ලොකු වේදනාවකට ලක්වෙලා දවස් තුනක් එක දිගට වෙස් ගන්න බැරුම් මම්බා කෙනෙක්ගේ රූපෙන් ජීවත් උනා...වගේම ! ජන්කුක්ගේ පිටේ කඩුවකින් කපලා දාලා වගේ නෑ නෑ....ඊටත් වඩා ලොකු තුවාලයක් කැපුම් පාරක් තියෙනවා....ඒකේ වේදනාවෙන් ජන්කුක් මේදවස් ටිකේම විදවනවා...

ජන්කුක් පැත්තකින් තියන්න....

ජන්කුක්ට පස්සේ මේ කතාව වැදගත්ම කව්ද ?

ඔව් ඔයා දන්නවා ඒ ජිමින් පා'ක්

ජිමින්,,,,

මම්බලා ගැන හැමදෙයක්ම දන්නවා....හැම දෙයක්ම...මම්බා කෙනෙක්ගේ කොරපොත්තේ ගැන ඉදන් දන්නවා....දැනට ජිමින් ගාව තියෙන Black Mamba පොත ලියන කෙනා පොත සම්පුර්ණ කරන එක නවත්තලා  ඒකටත් හේතුවක් ඇති සමහරවිට.....

තාම ජිමින් දන්නේ නෑ එයාගේ පොත ලියන කෙනාට පොතත් එක්ක තියෙන සම්බන්දේ ඒත් එයා දැන ගනිවී දවසක....අනිවාරෙන්...
එදාට හැම දෙයක්ම එළිවෙයි !  හැම දෙයක්ම !!

Mamba ජාවාරම් අඩුවක් නෑ....මම්බා ජාවාරමේ ප්‍රධාන සැකකරු කව්ද Park Jimin,
ජිමුන් ගැන වටේ ඇහැ ගහගෙන් ඉන්න උන් ගාන වැඩියි....ජිමුන් මම්බා ජාවාරම් කරනවා කියලා ඔප්පු උනොත් ජිමින් දිහාට ඒ මොහොතෙම විස දත් දහස් ගානක් බස්සවන්න කට්ටියක් බලන් ඉන්නවා....

ඒත් මම්බා ඇත්ත ජාවාරම් කරු තාමත් අභිරහසක්....


"ඉයුන්හා....පොඩ්ඩක් අහනවා..."

" තවත් මොනවා අහන්නද මන්"

" අහනවා....ඒ මනුස්සයාට වැඩ ඇති..."

" දැන් සතියක් ...
.මට අවසානට කතා කරලා සතියක් එයා....මොනා උනාද කොහෙ ගියාද ,කිසිම දෙයක් මම දන්නේ නෑ...මම යනවා එයාලගේ දිහා...."

" මගෙන් මැරුම් කන්නේ නැතුම් ඉන්නවා ඉයුන්හා...."

" බෑ..."

" එක අඩියක් ගෙදරින් එලියට තිව්වොත් ඔප්පෙක් නෑ ක්‍යලා හිතා ගන්නවා..."

ඉයුන්හගෙ කාමරේ දොර හයියෙන් වහපු ජිමින් එලියට ගියා....
ජිමිනුත් ජන්කුක්ව අවසානෙට හම්බවෙලා දැන් සතියක් !

ඒ මනුස්සයා ආ ගිය අතක් නෑ...!


____________________

අනේ පොඩ්ඩක් උනත් ඔයලට ගන්න දේවල් ගොඩක් ඇති....

මම කිව්වා වගේම ඔයාලා කතාවේ ජන්කුක්ට මෙහෙම වෙන්න හේතු මොකක්ද කියලා මම ඔයාලට කියලා ඉවරයි...ඒත් ඔයා අන්ධයි....

ඒ හැමදෙයක්ම නොදකින තුරු.......

So....

Happy Children's day ❤❤

යන්න කලින් දෙයක් කියන්නම්,

MR X මම ආසම කතාවක් mamba එකට වඩා මම ආසයි....

Hackerකෙනෙක්ව අල්ලන්න එන Nis කෙල්ලටම ආදරේ කරන කොල්ලෙක් ගේ කතාවක්

මගෙ කතාදේ සාර්තකත්වය තියෙන්නේ ඔයාලගේ පිටිපස්සේ

ඒකත් කියවලා මට Mamba එකේ වගේ සාර්තක වෙන්න උදව් වෙන්න....

Like comment වලට කුමාවෝ....

අද ඕනිම.දෙයක් අහන්න...මම අද ඔක්කෝටම Reply කරනවා Pincky Promise ❤❤

ලිලී 💟💟

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now