38 - JJK

190 56 7
                                    

______________________

MYki93
MinYoongi • Instagram
view profile

Today 4:10pm

හ්‍යොන්ග්
අර මාව ගෑවිලා තියෙන පෝස්ට් එක
අයින් කරවන්න

ඕහ්
අපරාදෙ හැබැයි.

මොන මගුලක්ද අපරාදේ?

ලොකු කරලා බිත්තියේ ගහගන්න
වටින ෆොටෝ එකක්.

යාහ් හ්‍යොන්ග්
ටීස් කරන එක නවත්තන්න.

Today 4:30pm

ජීමින්ට වටින ෆොටෝ එකක්.
එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නම
එකට දකින්න.

යාහ් වෙන කෙනෙක් නම්
මට ප්‍රශ්නයක් නෑ.
ටේහ්‍යොන්ම වුණේ ඇයි අප්පා.

Today 4:45pm

මං ඒ ගැන බලාගන්නම්.
ඔයාගේ ෆෑන්ස්ලා ගොඩක් දරුණු විදිහට
මේක උඩට අදිනවා.

මං දැක්කා.

මිනීට ප්‍රශ්නයක් වෙයි.
දැනටමත් හේට් කමෙන්ට් ගොඩක් පිරිලා.
කම්පැණි එකෙන් ලීගලි ඇක්ෂන් එකක් ගනී.

මං හිතුවේ
අවෝඩ් ෂෝ එකෙන් පස්සේ
මාවයි මිනීවයි ට්‍රෙන්ඩ් වෙයි කියලා.

කොහෙද ඉතින්
තමුසෙ මිනීගේ බෝයිෆ්‍රෙන්ඩ්
එක්ක ප්‍රේමෙන් වෙලිලනේ.

F**k
seen.

•𝙸 𝙻𝚒𝚔𝚎 𝙸𝚝• | 𝚅𝚖𝚒𝚗 𝚂𝚘𝚌𝚒𝚊𝚕 𝙼𝚎𝚍𝚒𝚊 𝙰𝚄✔️Where stories live. Discover now