මේ මිනිහා කිව්ව මෙලෝ දෙයක් හරියට ඇහෙන්නේ නෑනේ හුම්😒 කූබියෙක් කෑ ගහනවා වගේනේ🙄 අම්මේහ් ඇති යාන්තම් ඉවරයි🙂 ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.... ජුන්ගේ අරයගේ නම හොයාගන්න එපෙයි. එයාගෙ නම හොයන් නොගියොත් මාව ඉතුරු කරන එකක් නෑ🙂 මන් එයාගෙ පස්සෙන් ගිහින් උරහිසට තට්ටුවක් දැම්මා. එයා හැරිලා බැලුවා......

Felix- ඇයි??

Lin- මේ.... අර අද උදේ ඔයත් එක්ක හිටපු එක්කෙනාගෙ නම මොකක්ද??

Felix- ඒ මොකටද??

Lin- හේතුව අහන්න එපා. මට එයාගෙ නම කියන්නකෝ🙂

Felix- ඔයාට මොකටද එයාගෙ නම??

Lin- වැඩකට

Felix- මොන වැඩකටද??

Lin- ඔයාට ඒක වැඩක් නෑනේ මට එයාගෙ නම කියන්නකෝ...

Felix- මට බෑ

Lin- අනේ කියන්නකෝ

Felix- මං කිව්වනේ කියන්නෙ නෑ කියලා...

Lin- අයියෝ මං ඔයාගෙන් නමක් විතරනේ ඇහුවේ වෙන දෙයක් නෙමේනෙ ඇයි ඔයාට පොඩි උදව්වක් කරන්න බැරි

Felix- මං කිව්වනේ බෑ කියලා.... අනික ඔයාට මොකටද එයාගෙ නම කියලවත් කියන්න බෑනේ

Lin- මං කිව්වනේ ඒක ඔයාට වැඩක් නෑ කියලා...

Felix- එහෙනම් කොහොමත් මං ඔයාට එයාගෙ නම කියන්නෙර් නෑ.....

Lin- හරි ඕනෙත් නෑ....

මං එහෙම කියන් එතනින් ගියා.... ඇයි දන්නේ නෑ මං එයාගෙන් අරයගෙ නම ඇහුවම තරහ ගියේ...... ඕන වෙඩිමක් අනේ මට වැඩක් නෑ😒
මං යද්දි කට්ටියම කැන්ටින් එකේ හිටියේ මාත් ගිහින් ඒගොල්ලෝ ගාවින් වාඩි වුනා.....

Jun- ආහ් ඔන්නී ඉතින් කොහොමද අද ලෙක්චර්ස්.....

Hanyoung- අම්මෝහ් බටර් තලියක්ම ගෑවා.....

Savi- ඒකතමා😂 මොකද දන්නේ නෑ

Hazoki- මොනා හරි විශේෂ දේකට තමා ඔය ලින්ට බටර් ගාන්නේ😂

Hanyoung- අඩෝහ් ලිනෝ මොකෝ බං මේ.....මොකක් හරි ප්‍රශ්නයක්ද??

Miso- අදත් වලියක් දා ගත්තනේ😒

Hazoki- අයියෝ ඔන්නී හිතන්නේ අපි හැමවෙලේම වලි දාගන්නවා කියලනෙ🙂

Next Door Neighbors [Straykids] (Completed)Onde histórias criam vida. Descubra agora