66 වන කොටස....

Start from the beginning
                                    

අම්මෝ...හ්හ්...තේශි...අනේ...යකො.....
ඇවිදින්න බැ......උඹ තහනම් උත්තේජක ගහලා එනවද මගින්....

මම ඈ අරින් නැතිව එයාගෙ ආඩ පාලිය අහන් උන්නා ඒක බයිනවා..ඇවිදගන්න බෑ කියනකොට මම ලාවට ඇහැක් ඇරලා බලුවා....සුදු තට්ටම් පීච් ගෙඩි හා සමානවම රතුම රතු වෙලා තිබ්බා.....ඇවිදින්න බෑ කියන්නම කකුල් දෙක වක ගහන් උන්නා

මගෙ මැනිකෙ....උඹ ඇගට රෙද්දක් පටලව ගත්තෙ නැතිනම් හයවෙනි වටෙත් ඩක්කුපාරක් පදින්න පුලුවන් ......

අනේ නිකන් ඉදුකො අප්පා....

අනෙ...අම්මෙ......උඹ නම් බෑම කියයි.....මෙහෙට වරෙන්කො බබා...

මගෙ විතෙනෙ කැඩුන ජනෙල් රෙද්ද එක්ක එල්ලි එල්ලි ඉන්නකොට මම එයාව ආයම මගෙ ගාවට ගෙන්න ගත්තා ..මෙච්චර වෙලාම ආලිංගන පාපු එයාට අවසානෙදි ලැජ්ජ හිතෙනකොට එයාම අපි දෙන්නව කිලිටි වෙලා ගියපු රෙද්දෙන් වහගත්තා ...

ම්හුක්....මේකෙ වෙරලු මල් සුවදයි....

විතේනයා කට වහකො.....

ඉතින් ඇත්තනෙ සුදු අප්පො...මේ...මේ හරිය......මේ ඉඹලා බලන්න ..

අනේ කොල්ලො උඹ මහ ඌරෙක් වෙලා....

අනේ  ....මගෙ කට...ඌරු වැඩ කරනකොට උඹට හොදයි....

එයා කියවනවා..මං අහන් උන්නා....දවස් තුනක් උනත් කල්පයක් තරම දුරක් දැනුන මට ඒ දවස් ගාන අවසානෙදි මම හරි අමාරුවෙන් ගෙවලා දාලා එයා ගාව ඉන්නකොට මෙච්චර දවසක්ම තිබුන ඇගපතේ අමාරු....හිතෙ  අමාරු හැම දේම නැති වෙලා ගියා ....ඒ හැම දේටම එකම හේතුව මගෙ විතෙන්ම විතරක් වෙනකොට මම එයාව මගෙ පැත්තට හරවගත්තා වගේම රතු වෙලා තිබුන තට්ටමක් හිමින් පිරිමැද්දා .....

මගෙ විතේන් ...

සුදු අප්පො.....

උඹ හරියටම විස ගලක් වගෙ මැනිකෙ....උඹ නොදන්නවා උනාට එහෙදි හුගාක් දේවල් උනා විතේන් .....හැම පැත්තෙම්ම තැලුනෙ පොඩි උනෙ බරපැන වැටුනෙ....මායි මගෙ අප්පච්චියි
විතේ න්...ඒක මහ වේදනාවක්....මට උඹ නැති අඩුව නොසෑහෙන්න දැනුනා....උඹව මතක් නොවුනා නෙවෙ විතේන්...මට උඹට ගන්නවත් වෙලාවක් තිබුන් නෑ...මිනියට කරගහන්න එකෙක් උන් නෑ....මල බත උයාගන්න එකෙක් උන් නෑ....ඒ අස්සෙන් පොඩී ආයම ඉස්පිරිතාලෙ ......වැඩක් නෑ කතා කරලා....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now