ටික වෙලාවකට පස්සෙ කලුපාට car එකක් ඇවිත් කෙල්ලො දෙන්න ඉස්සරහින් නැවත්තුවා...
"යාහ්..මොකද එන්න මෙච්චර වෙලා ගියෙ 🙁"
"Sorry මිස්..එද්දි කෙනෙක්ව හැප්පෙන්න ගියා වාහනේට..ඒක නිසා පොඩ්ඩක් වෙලා ගියා..sorry "
"හැප්පුනෙ නැ නෙ.?"
" නෑ මිස්...😊 ඉන්න මං මෑම්ව car එකට දාන්නම්.. "
"ආශිට්..car එකට දාන්න මාව luggage එකක් වගේද තමුන්ට පේන්නෙ ආ????.😡"
"අ..අ..අනී මෑ..මෑම් 😥"
ලීසා එක්ක ලස්සනට හිනා වෙවී කතා කරන ටේහියොන්ව දැක්කම කෙල්ලට එකපාරට ආවේ කවදාවත් දැනිලා නැති අමුතුව හැගීමක්..
හරියට නිකම් කෙල්ලට දැනුනෙ කෙල්ලගෙ දෙයක් තව කෙනෙක් අරගන්න යනවා වගෙ හැගීමක්..ඒ නිසාම කෙල්ලට කලින් ඉස්සර උනේ කෙල්ලගෙ කට...
ටේහියොන්ට කෑගහපු කෙල්ල ගිහිල්ලා ඉස්සරහා ශීට් එකෙන් වාඩු උනා...ටේහියොන් ලීසාට greet කරලා ගිහින් driver seat එකෙන් වාඩි උනා...
"මෑම්..මම ඔයාගෙ driverනෙ..!.😶"
"ඇයි..තමුසෙ හිතුවද මං ඒක දන්නෙ නැ කියලා 😑"
"නෑ..මෙ..මෑ..මෑම්..ඔයා හරිනම් ඉදගන්න ඔනෙ පිටිපස්ස ශීට් එකෙ නේද?. 🙄"
" ආශ්ට්..මං කරන්න ඔනෙ දේ තමුසෙ මට කියාගෙන එන්න එපා..මොකද මම කරන්නෙ මට ඔන දේ විතරයි..😠දැන් යමු..."
"හ..හරි මෑම් 🙁"
කොල්ලා කා එක start කරගෙන යන්න පටන් ගත්තා...
ඇත්තටම කිව්වොත් කෙල්ලනම් ඉන්නෙ මේ ලොකෙ නෙවෙ..
එයා හිටියෙ ටේ දිහා සමවැදිලා වගෙ බලාගෙන...
කෙල්ල හැමදාම වගෙ ටේව දකිනවා උනත් කවදාකවත්ම දැනිලා නැති විදිහෙ හැගීමක් කෙල්ලගෙ හිත පුරා දුවන්න ගත්තා...ටික ටික කෙල්ලගෙ ඇගෙන් ගිනි පිටවෙනවා වගෙ දැනෙන්න ගත්තේ alcohol වල බලේ නිසා...
කෙල්ලට ඉන්න කොහෙද කියලවත් බලන්නෙ නැතුව ඇදුම් ගලවලා දාන්න හිතුනත් එයා එහෙම කලෙ නැ..😏
🔞🔞🔞🔞 warning 🔞🔞
කෙල්ල ඇදුම උඩින්ම හෙමීට අත ගෙනිච්ච්චේ කෙල්ලගෙ pussy එකට....
එක අතකින් හෙමීට pussy එක rub කරන ගමන් කෙල්ල ටෙහියොන් දිහාම බලාගෙන හිටියා..
![](https://img.wattpad.com/cover/316422458-288-k836949.jpg)
VOCÊ ESTÁ LENDO
Mommy's Baby Boy || 18+|| Translated
FanficMmmm...mo..mommy..please...mm Stop..it..please mommy....... "I can't baby boy..enjoy your panishment 😏"