Part-9

248 66 84
                                    

මෙය මාගේ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න...










                 🐺Chapter-9🐺







"Xuan උතුමානනි..."

උදේම දොරට ගහන සද්දෙක් එක්ක අමාරුවෙන් උනත් නැගිට ගත්තු මං zihanට ඇතුලට එන්න නොකියම කතා කරා..මොකද මං තාමත් ඉන්නෙ ඇදුම් නැතුව..

"කියන්න zihan..."

"උතුමානන්ට අමාරුවක් නැති නම් ඔතන වම් පැත්තෙ අල්මාරියෙන් ඇදුමක් අරගෙන ඇදගෙන යන්න කියල රජතුමා ඊයෙ රෑ කියන්න කිව්වා..."

"අහ්..හරි..එතකොට රජතුමා කෝ...?"

"එයා මෙයිලී කුමරියත් එක්ක උදේ ආහාර ගන්නව..."

"ම්ම්..හරි..."

එතකොට එයා කියන්නෙ මට යන්න කියල..?හහ්...මං යනකන් වෙන්නැති බලන් ඉන්නෙ..මට යන්න කියල තෝ හොදට ගිලිනව නේද ඇටි කුකුල..හිටපන්කො මං ඔය කාපුව ඇවිත් වමාරවන්න..

වැස්සට කොච්චර තෙමුනත් ඊයෙ රජතුමා නෑව්ව බෙහෙත් වතුර හින්දම කිසිම අමාරුවක් ඇගට නැති වෙනකොට දණියෙ ගල් ඇනිල උනු තුවාල යන්තමට වේදනා දුන්න උනත් මං ඇදෙන් බැහැල ගිහින් ඉක්මනින්ම මූණ සෝදගෙන ඇදුමක් ඇද ගත්ත..මොකද මට නාන්න බෑ..ඊයෙන් නෑමත් එපා උනා..😑

හිතාගෙන ඇති මං දැන් ගිහින් කියල..මාව නාවල කරවල අර සක්කරවට්ටම එක්ක බුදියන් හුහ්..ගොපලු යකාම අරන් පල මේ ගොන් නාම්බව..මූකලන් රිලව..මාව යවන්න..පුහ්..යයි දැන් මං මේන් කියල..රජතුමා කිව්ව ඇදුමක් ඇදන් යන්න කියල......යැයි යැයි යැයි ඇදුමක් ඇදන් නැතුව මං හෙලුවැල්ලෙන් යන්න ඇයි..........ඔයා අයිති මට විතරයි...හිහ්..මහ ලොකුවට එහෙම කිව්වට ඔය කරේ හොද වැඩක්...මාව වැස්සෙ දණ ගස්සල......හිටපන්කො රජෝ මං මේක ලේසියෙන් අතාරින් නෑ....අරකිව මං කවදහරි දවසක දණ ගස්සන්නෙ කස පාරවල් දීල.........තොටත් ඒ ටිකම තමයි....වැස්සක් වහින දවසක එලියෙ දණ ගස්සල රෑ මැද උස්සන් ගිහින් නාවල කාමරේකට දාල වහල මං වෙන ගෑනියෙක් එක්ක බුදිය ගන්නව..හිතුව මදි මාව නාවල විතරක් බේරෙන්න..හිටපියකො...හිටපියකො මං එනකන්...

Love Of The Alpha King (zhanyi) (Onhold)Where stories live. Discover now