63වන කොටස.....

Comincia dall'inizio
                                    

පුලුට්ටක්....දීපිය මට පුලුට්ටක්....

බෙරවල සද්දෙ කන් දෙක පුපුරවන් යනකොට පොඩීගෙ අම්මා පිස්සුවෙන් වගෙ පුලුටු ඉල්ලුවා ....ඒකිට ඉන්ඩ හිටින්ඩ ඉස්පාසුවක් නැති වෙනකොට පිල්ලි කපන්ඩ ගෙන්නන ජයසේනයගෙ ටික ටික වැහීගන එන නැට්ටුක්කාරයා පන්දමට නිවනක් නොදී හූ තිබ්බා.....

වැස්සක් එන්ඩ වගේ යන්නෙ....

ඇගම හිරි ගඩු පිපෙනකොට වැහි හුලන් එක්ක මහ මූසල ගතියක් හිතට දැනුනා...

මගෙ අප්පච්චි මට එයාගෙන් හුස්මක දුරක් වත් යන්ඩ නොයා මාව ලගට කරගන උන්නා වගේම සැරින් සැරේම විදුලි කොටන අහස දිහා බලාගන වැස්සක් එන්න වගේ යන්නෙ කිව්වා....

ඇත්ත....වැස්සක් එන්න වගේ යන්නෙ......

අහස පලාගන පොලව පලාගන රොන් මඩ අස්සෙන් මුහු හත දෙබෑ කරන් ජයන්සෙනයට ආරදනා කර කර මතුරන්ඩ ගත්තු වෙලේ ඉදලම තනිකරම ඇහුනෙ සත්තුන්ගෙ ගොරවන සද්දෙ වගේම ගොරකා කැලේ සද්දෙ වෙනකොට පොඩීගෙ අම්මා පෙරේත තටුවෙන්ම පුච්චපු බොම්බිලි ගිල ගිල උන්නා.......

අතෑරපියාව්.....මාව.....අතැරපියාව්.........

පොඩී ඉවරයක් නැතිවම කෑ ගැහුවා....ගුරා ඉවරයක් නැතිවම දුම්මල ගැහුවා.....

පිදේනි ගාවට යන ගුරා මන්තර ජප කර කර

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


පිදේනි ගාවට යන ගුරා මන්තර ජප කර කර...ජපකරකර...කෑගැහනකොට

කෑගැහනකොට

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.
BREATH OF LIFE (Complete)Dove le storie prendono vita. Scoprilo ora