5 part🖼️🎨

Start from the beginning
                                    

ටේහ්‍යුන් එකදිගටම කියාගෙන යන දිහා ජන්කුක් තියුනු ඇස්වලින් බලන් හිටියා.අන්තිමටම ජන්කුක් දිහා බලප ටේ එහෙමම ආයෙ බිම බලාගත්තෙ ඒ.බැල්ම ඔහුට දරාගන්න බැරිවුන නිසයි.


ආයෙමත් නිහඬතාවය මුළු කාමරයම වෙලාගත්තා.......




" ඔයා අකමැතිනන් කමක්නෑ.මම යන්නම් එහෙනන් 😔"


දුකින්විදියට කියපු ටේ ආපහු යන්න හැරුනත්එක්කම ආපහු ජන්කුක් දිහාට හැරුනෙ එයා කියපු දෙයක් නිසයි.




"පොඩ්ඩක් ඉන්න.හොඳයි මම කැමති ඔයාගෙ යාළුවෙක් වෙන්න."


"ඔය ඔය ඇත්තමද මිස්ට ජියෝන් 😃"



" ජන්කුක්....මට ජන්කුක් කියන්න."



tae in mind: එතකොට ඒකද එයාගෙ නම......ජන්කුක්......ජ-න-කු-ක්.....වාව් එක කොච්චර ලස්සන නමක්ද...🙈



"ටේහ්‍යුන් are you ok?"

"oh....oh....yeah!!! I'm ok jungkook 😁"



තවත් විනාඩි කිහිපයක්ම ජන්කුක් සමඟ කතාකරපු ටේහ්‍යුන් සතුටින් උඩපනිමින් කලාගාරයෙන් පිටතට.යන දිහා ජන්කුක් හිනාවෙමින් බලන් හිටියා.




ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now