Chapter 34😆.

636 102 8
                                    

( 18 + වැඩි පොඩි කොටසක් තියනවා. කැමති නැති අය කියවන්න එපා.. පොඩි අයත් කියවන්න එපා ඉතින්😁)

Jimin හිටියෙ Dancing Room එකෙ ළමයි කියන කතා අහගෙන. ඇත්තටම ඒ අලුතින් ආපු ළමයා මැරිච්ච එක ගැන. Jimin ගෙ අලුත් Dancing Partner ගැන. එයා මැරිලා තිබ්බෙ ගොඩාක් දරුණු විදියට. ඒ මරනෙ ගැන කියද්දි ඇත්තටම  Jimin ට ගොඩාක් බය හිතුනා ඒ වගෙම දුක හිතුනා. Jimin ගෙ ඇස් වලින් කදුලු ආවේ මේකට හේතුව එයාද කියලා හිතෙනකොට. Jimin කදුලු පිහිදාගෙන නැගිට්ටෙ ළමයි Jimin දිහා අමුතුවෙන් බලද්දි. Jimin කෙලින්ම ගියෙ Garden එකෙ Bench එක ගාවට. ඒකාත් කෙනෙක්ව බලාපොරොත්තුවෙන්. හරි Jimin බලාපොරොත්තු උන කෙනා එතන ඉන්නවා දැකලා Jimin ට ටිකක් සතුටු හිතුනා. එත් ඒ හිතෙ කොනක ඒ කෙනා ගැන උපරිමෙන්ම කේන්තියක් තිබ්බා. Jimin ඒ කෙනා ගාවට ගියෙ හිත ශක්තිමත් කරගෙන.

Jimin = " YOONGI !!😶"

ඔව් එතන හිටියෙ වෙන කව්රුත් නෙවෙ Yoongi ඒකත් සිකරට් එකක් බීගෙන. Yoongi කියන්නෙ සාමාන්‍යයෙන් හැමදේම වගෙ ගහන කෙනෙක්. සිකරට් , බියර් , Drugs උනත් ඉදලා හිටිලා Yoongi ගන්නවා.

Jimin ගිහින් කතා කරද්දි පපුවට ගත්ත දුම ටික එලියට පිට කරලා Jimin දිහා බැලුවේ එක ඇහිබබක් උස්සගෙන.

Jimin = " දෙයක් අහන්න තියනවා😶"

Jimin කිව්වාත් Yoongi කිසිම දෙයක් කියන්නෙ නැතිව සිකරට් එක කටෙ තිබ්බාම Jimin ට කේන්ති ගියා. ඒ නිසාමයි Jimin Yoongi ගෙ කටෙ තිබ්බ සිකරට් එක අරගෙන බිම දැම්මෙ. Yoongi ට ඒ වෙලෙ කේන්ති ගියාත් එයා ඒවා ඉවසගෙන හිටියෙ ඒ වෙලෙ එයාට Jimin ට අත උස්සන්න ඕනෙ නැති නිසා. Yoongi ගෙ කේන්තිය එයා පිට කලෙ හයියෙන් හුස්ම අරගෙන බෑ එයාගෙ කේන්තිය කොහොමවත්ම නැති කරගන්න Yoongi ට බෑ.. ඔව් ඒක තමා ඇත්ත.

Jimin = " මම කිව්වෙ කියන්න දෙයක් තියනවා කියලා !!🤨"

Yoongi = " සද්දෙ JIMIN !!🤨"

Yoongi දැඩි කටහඩකින් කියද්දි ඉබෙටම Jimin ඔලුව පහත් උනෙ Yoongi කටකොනින් හිනා වෙද්දි.

Yoongi = " මොකද්ද කියන්න තියෙන්නෙ කියනවා !!🤨"

Yoongi අහද්දි Jimin හිමින් ඔලුව උස්සලා බැලුවේ Yoongi ට ඒ Cute වැඩේට හිනා යන්න යද්දි. එත් එයා ඒ හිනාව පාලනෙ කරගත්තෙ ඒ වෙලෙ කොහොමත් හිනා වෙන්න ඕනෙ නැති නිසා.

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now