Chapter 24🥵.

958 125 4
                                    

Yoongi නැගිට්ටෙ වෙනදාට වඩා සැප පහසු අඩු නමුත් මීට කලින් නොතිබුණු උණුහුමක් මැද්දෙ. එත් Yoongi නැගිටිනකොටයි දැක්කෙ එයාට යට වෙලා සම්පූර්ණයෙන් නිරුවත් වෙලා ඉන්න එයාගෙ Angel ව. ඒ එක්කම Yoongi Jimin ගෙ ඇගෙන් නැගිටින්න හැදුවත් ඒක කරන්න බැරි උනෙ Yoongi ගෙ Dick එක තාමත් Jimin ගෙ ඇතුලෙ   තියන නිසා. එකපාරටම Jimin ටත් කෙදිරිගන්න ගත්තෙ දැනුන වේදනාවට වඩා තව වේදනාවක් නින්දෙන් හෝ දැනුන නිසා.. ඊටපස්සෙයි Yoongi ට හැමදේම මතක් වෙන්න ගත්තෙ. Yoongi Jimin ව හොදට නිරීක්ෂණය කලා වෙනදාට රෝසම රෝස පාට තොල් අද තුවාල වෙලා ලේ කැටි ගැහිලා , වෙනදාට හදක් වගෙ දිලිසෙන මූණ අද සුදු මැලවිලා , ඇගෙ හැම තැනම කැලල් ඒකත් රතු පාටින්. ඒ ඔක්කොටම වඩා Yoongi ගෙ ඇස් ගත්තෙ Sheet එකෙ බිම රතු පාටින් තියන ලේ වලට. Yoongi බය උනා කිව්වොත් හරි.

" Oh.. God එයා Blood වෙලා "

Yoongi පරිස්සමෙන් එයාගෙ Dick එක Jimin ගෙ තුලින් අරන්. හිමිට Sheet එකෙන් බිමට බැස්සා.. එත් තාමත් Jimin නිදි.. Yoongi ට එයා ගැනම අප්පිරියා හිතුනා.. Yoongi හරි පරිස්සමෙන් Jimin ගෙ ඇදුම් අන්දවලා Jimin හිටපු විදිහටම නිදි කෙරෙව්වෙ මෙච්චර ඇදුම් අන්දලා ඉවර වෙලාත් Jimin නැගිට්ටෙ නැති නිසා. ඇත්තම කියනවානම් Jimin ට නැගිටින්න විදිහක් නෑ එයා අද දවසෙ ඕනාවටත් වඩා දුක් වින්දා.. Sex කියන්නෙ කියලා දන්නෙ නැති කෙනාට Sex කරන්න උනොත් ඒකාත් බලෙන්. ඔව් Yoongi  ඒ වෙලෙ කලෙ Rape එකක්.. අනික Jimin ඒ වෙලෙම සිහිය නැති උන එක තාම සිහිය ඇවිල්ලා නෑ Yoongi හිතන්නෙ Jimin නිදි කියලා උනත් නෑ Jimin නිදි නෑ ඒ සිහිය නැති වෙල ඉන්න.. ඒ තරමටම දුකක් , වේදනාවක්.

Yoongi = " I am Sorry Jimin😖"

Yoongi ඒක ඇත්තටම හදවතින්මයි කිව්වෙ Yoongi ට ඕන උනෙ Jimin ව දවසකට හරි එයාත් එක්ක Sex කරන්න.. එත් දැන් එයාත් එක්ක Sex කරලාත් Yoongi පසුතැවෙනවා ඇයි ඒ.. Yoongi ආදරෙයිද Jimin ට. ඒක තාම Yoongi වත් දන්නෙ නෑ.. Yoongi අද උන කිසිම දෙයක් ආයෙම හිතලා බැලුවෙ නෑ ඒ වෙලෙ කියපු ලස්සන , Sexy කිසිම දෙයක්. එයාට තිබ්බ ලොකුම මතකෙ තමයි Jimin වේදනාවක් විදලා කියන එක විතරයි. ඊටත්වඩා Yoongi ට හැමදේම මතකයි Jimin එපා කියලා කෑගහපුවා අඩපුවා.. එත් Yoongi ට කරන්න කිසිම දෙයක් නෑ Yoongi ට දෙයක් කරද්දි ඒක කරන්න එපා කියලා කිව්වාට අහන්නෙ නැති අවස්ථා දෙකක් තමයි එකක් කේන්තිය අනික රාගික අවස්ථාව . Yoongi මේ දෙකට ගොඩාක්ම ආසයි. රාගික හැගිමක් ගැන Yoongi ට කාව හරි ඕන උනොත් එයාත් එක්ක බලෙන් හරි Sex කරන එක එයාගෙ පුරුද්දක් එත් එහෙම කැමැත්තක් ඇති වෙලා මෙච්චර කල් Sex කරන්නෙ නැතිව හිටපු එකම කෙනා තමයි Jimin..

Yoongi ආයෙම Car එකෙන් බැහැලා Driveing Seat එකට ගිහින් Drive කලෙ Jimin ව එයාගෙ ගෙදර එක්කන් යන්න කියල හිතාගෙන. Yoongi උනත් තාම ඉන්නෙ Underwear එක පිටින්. ඔව් Jimin ට ඇදුම් අන්දනකොට Yoongi එයාගෙ Underwear එක ඇදගත්තා.


Time Passed...

පැය කිහිපයකින් Yoongi එයාගෙ Min Mansion එකට Jimin වත් එක්කන් ආවා. Jimin ව හරහාට උස්සන් Mansion එකට ඇතුල් වෙනවාත් එක්කම ගෙදර හිටිය Maid ලා ඇසුත් ලොකු කරන් බලන් හිටියෙ කවදාවත් Yoongi කාවවත් එයාගෙ Mansion එකට ගෙනල්ලා නැති නිසා එයාගෙ Appa වත්. ඒකාත් මෙහෙම Jimin ව උස්සන් එනකොට එයාලාටම ගොඩාක් සතුටු හිතුනා.. Yoongi හැදිලා කියලා හිතලා.

Yoongi එයාගෙ Bedroom එකට ගිහින් එයාගෙ Bed එකෙ පරිස්සමෙන් Jimin ව තිබ්බෙ මලක් වගෙ. ඊටපස්සෙ Yoongi එයාගෙ සර්වන්ට් ලාට කිව්වෙ Car එක පිරිසිදු කරන්න කියලා.. ඊටපස්සෙ Yoongi ගියෙ එයාව පිරිසිදු කරගන්න කියලා..

" Ah... Mm...😖"

Yoongi ගියාට පස්සෙ Jimin ට ඇහැරුනෙ පැය ගානක ඉදන් නිදාගෙන හිටිය නිසා. ඒ එක්කම Jimin ට අද වෙච්ච දේවාල් මතක් උනෙ මුලු ඇගම වෙව්ලන්න ගද්දි.

Jimin 's Pov...

අනෙ... මගෙ ජිවිතෙ විනාස කරා I Hate You Hyung.. Hyung කියන වචනෙවත් කියන්න සුදුසු නැති කෙනෙක් ඔයා Yoongi. මාව විනාස කලා මගෙ Omma මාව විශ්වාස කරලායි Seoul එව්වෙ තමුන් මාව විනාස කරලා මගෙ Omma ගෙ විශ්වාසය කැඩුවා.. මට දුකයි මම  ඔයාට ආදරෙ කරපු එකට ඇයි මට මෙහෙම කරන්නෙ මට මැරෙන්න හිතෙනවා.. ඔයා කොහොමද මට එහෙම කරන්නෙ😭.

Jimin අද වෙච්ච ඒවා ගැන හිතලා ඇඩුවාත් එයාට මතක් උනෙ නෑ මේ දැන් ඉන්නෙ කාගෙ තැනද කාගෙ ගෙදරද කියලා. Jimin ඇති වෙනකන් ඇඩුවා එත් එයාට අඩන එකනම් නතර උනෙ නම් නෑ. තාමත් Jimin ට ඉන්නෙ කොහෙද කියලා නම් මතක් උනෙ නෑ.

" Omma මාව ඔයා ගාවට ගන්නකො "

Jimin ගෙ කදුලු ආයෙම අලුත් උනෙ එයාගෙ Omma ව මතක් වෙල. එත් Jimin දන්නෙ නෑ Jimin දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා. ඒ ඇස් Jimin ගෙ කදුලු දිහා බලාගෙන හිටියෙ ගොඩාක් දුකින්.. එත් ආයෙම බලාගෙන ඉන්න නැතිව ඒ කෙනා jimin ට කතා කලෙ Jimin ආයෙම වෙව්ලලා ඒ කෙනා දිහා බලද්දි.

" Jimin "

________________________________

ඔන්න අද එක😋.

හොදද ළමයි කතාව😊.

පව් නෙ Jimin එයා හරි අහින්සකයි🥀.

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now