4 part 🖼️🎨

Zacznij od początku
                                    

වගේමහැඟීම් වලට දෙන්න ඕන නම විදියට ටේ තොරගත්තෙ ආ-ද-ර-ය කියන වචන හතර.ඒ අතින් බැලුවොත් මේ වෙනකොටත් ටේගෙ හිතේනමක් නොදන්න චිත්‍රශිල්පියා ගැන ඒකපාර්ශ්වික ආදරයක් ඇතිවෙලා තිබුන.








-few moments letter-




ටේහ්‍යුන් වගේම ජිමින් හිටියෙ ජියෝන් ගැලරි එකේ ගේට් එක ඉස්සරහ හිටගෙන.ගොඩනැඟිල්ල දිහා සතුට පිරුන දිලිසෙන ඇස්වලින් බලන් හිටපු ටේ දිහාට තවත් දෑස් යුගලක් යොමුවෙලා තිබුනා.



'ඔයා මේ තරන්ම සතුටෙන් ඉන්නව දැක්කමයි ටේ.මං එක්ක ඉන්නකොටවත් ඔයාගෙ ඇස් මේ තරන්ම සතුටින දිලිසෙනව මං දැකල නෑ.ඔයා ඒ තරන්මනමක් නොදන්න මනුස්සයට ආදරෙයිද ටේ.කොහොමද එහෙම වෙන්නෙ? මෙච්චර කාලයක් ඔයා ළඟින් හිටපු මං ගැන ඇයි ඔයාගෙ හිතේ ආදරයක් ඇති නොවුනෙ ටේ.ඇයි ඒ ???!!'



දිලිසෙන ඇස් දිහා බලාගෙන සුසුමක් හෙලපු ජිමින් ඔහුගෙ ඇස්වලින් නිදහස්වෙන්න දඟලනකදුළුඇස්වලම සිරකරගත්තෙ මුවඟට නගාගත්ත අහිංසක හිනාවක් එක්කමයි.



ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Opowieści tętniące życiem. Odkryj je teraz