Tea එත් මුකුත් කියන්නෙ නැතිව හිටියෙ Jungkook කේන්තියෙන් අත් වෙව්ලන්න ගද්දි... Jungkook කට යටින් දිවෙන් කම්බුල් තෙරපලා එතන තිබ්බ බිත්තියකට අතින් ගැහුවෙ අතින් ලේ එද්දි.

Tea = " Jungkook !!😖"

Jimin = " Jungkook Hyung !!😟"

Tea , Jimin දෙන්නම කෑගහන්න ගත්තෙ Jungkook එයාගෙ අත Tea ගෙ බෙල්ලෙ පිටිපස්සට යවලා මූණ ගාවට ගන්නකොට. එකපාරටම Jungkook Tea ව ලගට ඇදලා ගත්තාම Tea විතරක් නෙවෙ Jimin නුත් ශොක් උනා.

Jungkook = " මට කියන්න Angel කව්ද ඒ...🤨"

Jungkook Angel කියනකොට Tea ගැස්සුනාත් Tea ගෙ යටි හිත ඒ වචනෙට කැමති උනා.

Tea = " මම එයාලාව දන්නෙ නැ...😖"

Jungkook = " එහෙනම් මට පෙන්නන්න Mmm එන්න යන්න🤨"

Jungkook Tea ව ඇදගෙන යනකොට මෙච්චර වෙලා එතන හිටිය Jimin ආයෙම එතන තිබ්බ Bench එකෙන් වාඩි උනෙ එයාගෙ කදුලු ආයෙම අලුත් කරන ගමන්.. එයාට මතක් උනෙ එදා Yoongi කියපු එක... එතකොට මේක කරෙ Yoongi ද ?

________________________________

Teakook Side..

Jungkook Tea ව ඇදගෙන ආවේ Cafeteria එකට මොකද ඒ වෙලෙ හැමොම වගෙ හිටියෙ Cafeteria එකෙ නිසා..

Jungkook = " මෙතන ඉන්නවාද🤨"

Jungkook අහද්දි Tea හොදින් වට පිට බලන්න ගත්තෙ Jungkook Tea ගෙ ඒ ලස්සන මූණ දිහා බලාගෙන ඉද්දි..

Tea = " මෙතන නෑ😶"

Tea ආයෙම හොදින් නිරීක්ෂණය කරලා ස්ථීර කරන්න හැදුවාත් එකපාරටම ගැස්සිලා ගියෙ Jungkook එයාගෙ ඇගිලි වලින් Tea ගෙ තොල් අල්ලපු නිසා.

Tea = " මො...කද මේ..😶"

Tea ට බයටම ගොතගැහුනෙ Jungkook කටකොනින් හිනා වීගෙන Tea ව අල්ලලා තමන්ගෙ ඇගට තද කරගනිද්දි.. Tea ට පොඩ්ඩාක්වත් හිතාගන්න බෑ Jungkook මොනාද මේ කරන්නෙ කියලා. Jungkook ට Tea ගෙ Lips දැක්කාම එයලා ඉන්නෙ Cafeteria එකෙ කියලාවත් මතක් උනෙ නෑ.

Jungkook = " Your Lips...🤤"

Jungkook මත් උන කටහඩකින් කිව්වාම Tea ව ගල්වුනා. Jungkook එයාගෙ අත Tea ගෙ බෙල්ල වටෙ යවලා තවත් Tea ව ඇගට තද කරගත්තෙ Cafeteria එකෙ හිටිය ලමයි ඔක්කොම ඒ දෙන්නා දිහා බලාගෙන ඉද්දි..

Tea = " Hy...ung එහා...ට ය..න්න ක..ට්ටිය බල--

Jungkook = " ෂ්... Baby කට්ටිය හොදට අහගන්න මේ ඉන්නෙ මගෙ Boyfriend කව්රුත් මෙයාට මුකුත් කියලා අහුවෙන්න එපා !!🤨"

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now