Chan- අනේ ඔව් මහ ලොකු වැඩ්ඩා ....ඔන්න ඕක අස් කරපන්

Hyunjin- අම්මොහ් හ්‍යුන් හාර්ට් ඇටෑක් හදවලා මරන්නද යන්නේ🙂

Leeknow- අනේ පලයන් හ්‍යුන් යන්න🙄මම එහෙම හරි නම හොයා ගත්තනේ😒 උබ අඩුම උබත් එක්ක අපේ රණ්ඩුව බේරන්න ආපු කෙල්ලගේ නමවත් දන්නවද??

Chan- දන්නවා තමා හිතුවද මන් එයාගෙ නම දන්නෙ නෑ කියලා. අනික මායි එයයි එකම සීට් එකේ වාඩිත් වුනේ😌

Felix- ඒ කියන්නෙ එයා ඔයාගෙ ඔඩුක්කුවේද වාඩි වුනේ😨

Chan- නෑ හිවලෝ😒🙂 එයා මගේ සීට් එකේ එහාපැත්තෙ සීට් එකේ වාඩි වුනේ..
Felix- ආහ් එහෙම කියන්නකො මන් හිතුවේ එකම සීට් එකේ වාඩි වුනා කිව්වම එයා ඔයාගෙ ඔඩුක්කුවේ වාඩි වුනා කියලා😂

Chan- 🙂🙂

Hyunjin- අම්මෝහ් ඒක😂😂😂

Leeknow- ඒ හ්‍යුන් කියන්නකෝ එයාගේ නම...

Jeongin- හ්‍යුන් කියන්නකෝ..

Chan- දැන් උබලට මොකක්ද තියෙන හදිස්සිය මගෙ කෙල්ලගෙ නම දැන ගන්න-🙂

Felix- ඒ මොකක්ද ඒ වුනේ 😂

Leeknow- අඩෝහ් නෝ😂

Jeongin- මට බෑ සාන්ත😂

Hyunjin- මට බෑ ඕයි😂😂

Chan- නෑ මේ මන් ඒක නිකන් කිව්වෙ🙂 ඕක් සීරියස් ගන්න එපා හොදේ🙂 මන් විහිලුවට කිව්වේ🙂

Felix- හ්‍යුන්ට ෂුවර්ද විහිලුවට කිව්වේ කියලා😂

Chan- ඔන්න ඉතින්🙂

Jeongin- හ්‍යුන් ඒ නූනට කැමතිනේ😉

Chan- මන් දැන් එහෙම එකක් කිව්වද🙂

Leeknow- එහෙඅ එකක් නොකිව්වට මගෙ කෙල්ල කිව්වම තේරෙනවනෙ😂

Chan- අනේ මේ මන් ඒක වැරදිලා කිව්වේ🙄

Felix- ෂුවර් නේ😂

Chan- අනේ මේ මන් යනව යන්න🙄

Hyunjin- ඕහ් නෝ කොල්ලට ලැජ්ජ හිතිලද කොහෙද😂

Chan- අනේ මේ🙄😒

All expect for chan- *starts laughing*

Chan pov

අම්මෝහ් ඇති යාන්තම් එතනින් පැන ගත්තේ නැත්තම් මට තව විහිලු කරයි🙂 මටත් හොද වැඩේ කට ඉස්සර කරනවනේ ඔක්කොටම කලින්🙂 දැන් ඔය හතර මට සතියක් විතර යනකන් විහිලු කරන එකනම් නවත්තන්නෙ නෑ🙂 හයියෝ මේවා මිසෝලට ඇහුනත් ඉවරයි🙂 ඒ වගේද මෙ හතරගෙ කපාපු පලු හතරක් එහෙත් ඉන්නවනේ ඒගොල්ලො මේවා දැන ගත්තොත් ඒගොල්ලොත් මට විහිලු කරන්න පටන් ගනී🙂😣 මට මනේ මේවත් වෙන්නේ😣💔

Next Door Neighbors [Straykids] (Completed)Dove le storie prendono vita. Scoprilo ora