53 වන කොටස..

Start from the beginning
                                    

අන්න හොර ගෑනිඇවිත්.....අනේ ඒයි අර ලුනුමිරිස් එක ඉල්ලගන්න....මං ලූනු අල්ලන්න ගියෙ නෑ ගදගහනවා....

එයාගෙයි මගෙයි ආදරනීයම කතාව මැදට එකපාරම සුනාමියක් ආවා....වෙන කවුරුත් නෙවෙ පහල ගෙදර ගඩාපි පැටියා වෙනකොට මම සරමත් එක පැත්තකින් උස්සන් දොර ගාවට ගියා....මේකා වැඩ අල්ලන ටයිම් එකෙදිත් දෙපාරක් තුන්පාරක්ම ගෙට ආව දා ඉදන් අපේ එක්කෙනාට  මලපැනලා එදා ඉදන් පාස්වර්ඩ් එක මාරු කෙරුවා...

මං දොර ඇරියා....

.

කෝ බොල කලිසම....


ගන්න ඒයි...කයිසන් දදා ඉන්න වෙලාවක් තිබුන් නෑ.....අනික ලිප්ට් එකේ ආවෙ......මේක ගනිල්ලකො අනේ........

මං බලන් උන්නා..දෙසැම්බර් මාසෙ හින්දමද කොහෙද  ලොකුම ලොකු පිනිමුවෙක් ව ඇදපු පිජාමා එකක් ඇදන් නත්තල් පප්පා තොප්පිය දාන් උන්න ගඩාපියගෙ යයට කලිසම තිබුන් නැ.....හමගහපු කුකුලා වගේ එකම රෝමගහක් වත් නැතිවෙන්න වීට් කරපු කකුල් දෙක රෝස පාට වෙනකොට බොටමලා  දෙන්ගෙම කකුල් රාබු අල වගේ උනා....අපි දෙන්නගෙ කකුල් කොහිල දඩු වගෙ උනා.... ..

කෝ පලිගුවා..........

ඒ ළමයා තවම නිදි ඒයි.....මං ඇහැරුවෙත් නෑ...පව්.....නිදා ගන්න ඕනා වයසෙ නිදා ගන්න දෙන්න ඕනා ඒයි   ....විතේ ....න්.....විතේන් ...මේ ඒයි....ලුනුමිරිස ගෙනාවා........

අදිනවා...අදිනවා බොල........කෑ නොගහා ගිහින් හොයා ගනින්....

ඌයියා .....මිරිකන්න එපා අප්පා......ඇයි වදේ...අනේ....විතේනයෝ...මේ වලත්ත නිතේසයා මගෙ පුප මිරිකනනේ.....

..සුදු මහත්තයා .......

න්න්..නෑ...මුගෙ බොරු......ඒයි....

පෙනේද......පෙනේද.....මේකගෙ බොරුව....අනුන්ගෙ ගෑනුන්ටත් කෙල හලනවනෙ අනේ.......කෝ බලන්න මොකටද මේක දාන්නෙ කියලා......මේ ලමයට කොච්චර වැඩද අප්පා....ම්හුක්

මම බලන් උන්නා....එකා දික් කරගන කුසියෙ තියන බඩු මුට්ටු හොයනවා...මං  ඌට ඕන දෙයක් කරගන්න දීලා මගෙ මැනිකෙව හොයන් ගියා.....


එයා එනවා......

මන්දරම් කතවේ..........සද කින්නාරාවී......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now