50වන කොටස...

Start from the beginning
                                    

උඹට නම් පිස්සු...උඹ මේ ගැනිගෙ සල්ලිවලට පෙරේත කමට මේ ගෑනිව බැදගන අද බින්න බැහැන් පින් බත් ගිල ගිල ඉන්නවා..ඔයිට වඩා නම්බුයි මල් චීත්තයක් ඇදන් කුසියට උයන්න ගියා නම්...උඹ මහ ගෑනියෙක්...කොන්දක් නෑ....උඹය කොන්ද කියන දේ ඇත්තෙම නෑ.....උඹට. .උඹ...මහ  ...අනික  ..උඹ මෙහෙ බින්න බැස්සෙ ....මොන හේතුවටද කියන්න අපි නොදන්නවද ....මං නොදන්නවද  .....ආ...ලොකු අම්මෙ......තමුන් මෙතන වංසෙ ගැන
කබල් ගෑවට....තමුන් මේකව ගොනා කරන් බැන්දෙ ගෙදර කිරි කාරයාගෙ

නිතේශ් .....නවත්තපන්...


ඇයි...අමාරුද...ඔසරිය ඇදන් අගස්ති මාල ගහන් දැන් රහත් උනා වගෙ ඉනනෙ...

කිව්වම අහල කටවහපන් නිතේශ් පිට එකෙකුත් ඉන්න තැන උඹ ලැජ්ජා කරන්නෙ උඹෙ උන්ටමයි .....නැත්තන් මන උඹට...

නෑ සියා තාත්තා....ඇයි. .... උඹ බයිනේත්තුව ඉස්සුවෙ වෙඩි තියන්නද....තියපන්....උඹ දන්නෙ ඔච්චරයි ...හැබැයි ..උඹට මාව මැරුවොත් ...මං රැයක් දවලක් නැතුව මේ වලව්වෙ ඉදලා උඹව ගන්නවා...... ....අහන් ඉදින්....මං මේවා අවුරුදු ගානක් උහුලන් උන්නා...තොපිලා අතේ වැරදි තියාගන අනුන්ට පද හදන තොපි අමු කුනු ගොඩවල් ......

අනිල් හාමු මේකි උඹේ අඹුව වෙන්න කලින් කිරි කාරයා එක්ක ලැග්ග එකියක්...උඹෙ නම විතරයි ...ඇති පිත්තමක් නෑ.......උඹලා ඔක්කොම ඇගිලි දික් කෙරුවෙ වැරදි තියාගන....ඒ වගේම  තොපි වැරද්ද පැටෙව්වෙ කවදාවත් වැරද්දක් නොකරපු උන්ට...එදත් එහෙමයි...අදත් එහෙමයි සාප කාර මූසල වලව්ව....තූ උඹලා තූ....

නිතේශ් ....නිතේශ්  ....උඹගෙ වැදි බනෙන් වැඩක් නෑ....මගෙ කෙල්ලව ගෙනත් දියන්.....හංගන් ඉන්න තැනකින්...
යකො.....ගෙනත් දියන්...

.

තොට කියන කට හොදයි ගලක උලා ගන්න .....උඹ මහ මෝඩ මූසලයෙක් ලොකු අප්පච්චි ....උඹ මහ ගොන් ගහක්....උඹ තනිකරම අර බබානිසා වගෙ....ගෑනි වෙන එකෙක් අතින් අනාත වෙලා ළමයෙක් බඩට ආවම ඒකි කෙරුවෙ නෝන්ජල් බබා නිසා ලව්වා පපුවෙ අමාරුව කියලා තනයක් මිරිකවගන ඒ අස්සෙම්ම චීත්තපට ගලවලා කකුල් පලල් කරපු එක...අවසානෙදි බබානිසා කර ගැහුවෙ අනුන්ගෙ ලමයෙක්ට වගේම උඹ කර ගැහුවෙ  පිරුවටයක් දාලා උඹගෙ ඇස් බැදපු කපටි දෙනක් ළඟ උඹ මහ ගොන් නාම්බෙක්....තු...උඹ....තූ..

BREATH OF LIFE (Complete)Where stories live. Discover now