05

567 95 42
                                    

ඩේ එක්ක හොස්පිටල් ගිහිල්ලා එයාගෙ අතට බෙහෙත් දැන්මා. මලකඩ කෑව එකක්ද කියලා මිනිහා කියන්නෙ නැති නිසා පිටගැස්මට බෙහෙත් විදින්න ගියාම මෙන්න මූ හයියෙන් හිනාවෙනවා. මම හිතන්නෙ මිනිහා හිනාවෙන්න ඇරෙන්න වෙන කරන්නන් දෙයක් දන්නෙ නැතුව ඇති. ඉදලා ඉදලා බෝඩිමට ආවේ නාලා නිදාගන්න. අරූගෙ බිරියානි එකත් පැක් කරගෙන. එත් එද්දී චේතිය වමනෙ දානවා.

"චේති... චේති මොකද මේ.." වමනෙ කර කර හිටිය චේතිය ගාවට මම ගිහින් පිට අත ගානකොට එයා මාව තල්ලු කරා... මම ඒත් එයා ගාවටම යද්දී එයා කෑ ගැහුවා.

"කොහෙද උඹ ගියෙ මොන ගුබ්බෑයමක ද රිංගන්නෙ"
"මොන හුත්තක් කියවනවද? මමද රිංගන්නෙ තෝද?"චේතියගෙ සද්දේටත් වඩා මම කෑ ගැහුවා. මට හොද වෙන්න පුලුවන් වගෙම සතෙක් වෙන්නත් පුලුවන්.

කගවේනා වගෙ මිනිහා ඇවිත් මගෙ කම්මුල් තද කරා. ඌගෙ ඇගිලි වලින්. මූ ආයෙත් ගහලා. මට යකා නැග්ගා, දුක හිතුනා.

"සක්කිලියා තෝ ආයෙ ගැහුවද යකෝ.."
"ඔව් ඔව් තොට මාව දැන් සක්කිලියා..."
"උඹ කොහොමත් එහෙම තිරිසනෙක්. නංගි කෙනෙක් ඉන්නවා ගානක් නෑ.. රටටම තෝ ගන්ජා කාරයා දැන්."
"අනික් ඌන් මොකටද මට. උඹටත් එහෙම එකෙ... සුදූ එකක් මතක තියාගනින් උඹට මගෙන් ඈත් වෙන්න මම ඉඩ දෙන්නෙ නෑ..."
"සුදූ සුදූ... ඔය කටින් මට කතා කරන්න එපා එහෙම... බල්ලා තෝ ඉදපන් මම යනවා."
"කොහෙද තෝ යන්නෙ" යන්න ගියපු මාව ඇදලා අරු ඇදට විසික් කරා...

"උඹ නැති ඕනෙම තැනකට..." මට කේන්ති ගියා. මූ ඉන්නෙ සිහියක්වත් නැතුව ඒක මට තේරුනත් මම නෑ වගෙ හිටියා.
"පරලොව පලයන් එහෙනම්..." ඇදේ හිටිය මගෙ ඇග උඩට ඇවිත් මගෙ කම්මුල් වලට ගහගෙන ගහගෙන ගියපු චේතිය නැවතුනෙ මාව කිස් කරලා... කිස් නම් මොනවද චේතිය මට දීලා තිබ්බා. නලලට, කම්මුල් වලට එහෙම එත් අද දුන්නෙ තොල් වලට... තොල් වලිනුත් එහාට ගියා. මට අප්පිරිය හිතුනේ ගන්ජා සැරයි ඌ ගෙ කටෙ තිබ්බ මගුල් නිසයි. තාම ඌගෙ යටි තල්ලෙ අහුවෙන්නෙ තූල් තියාගත්ත එවා.

අමාරුවෙන් එහාට කරන්න හැදුවත් බෑ.

"ච... තූ..." ආයේ ඉතින් තේරුමක් නෑ කොහොමත් මගෙ කට ඌගෙ කට ඇතුලෙ නිසා මම අර තූල් කැල්ල අරන් එළියට විසික් කරලා ඌව තල්ලු කරලා දැන්මා...

🌻 Be My Sunshine 🌞 Complete 🍒Onde as histórias ganham vida. Descobre agora